ධීවර ඇමති ඩග්ලස් දේවාන්නද මහතා ගේ එක්ස්ප්‍රස් පර්ල් නෞකා හානි වන්දි දීමේ ලබාදීමේ සාකච්ඡාවකට පෙරේදා (04) ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා විසින් ද පිරිසක්...
නාගරික ප්‍රදේශ තුළ සැරිසරන යාචකයන් පිළිබඳ සංගණනයක් කර වාර්තාවක් ලබා දෙන්නැයි පාර්ලිමේන්තු ක්‍රම සහ විධි කාරක සභාව, සමාජ සේවා දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ. මෙම සංගණනය ග්‍රාම...
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ ආචාර්ය තිලාන් මිරන්ඩා මහතා අනිවාර්ය නිවාඩු යවා ඇතැයි වාර්තාවේ. ඔහුට එල්ල වී තිබූ චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් කොමිෂන්...
අද (06) පෙරවරුවේ අත්අඩංගුවට ගත් ක්‍රිකට් ක්‍රීඩක සචිත්ර සේනානායක ලබන 13දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කෙළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. මුදල තරග පාවාදීමට යෝජනා කිරීමේ චෝදනාව...
2022 අ.පො.ස උසස් පෙළ විභාග ප්‍රතිඵල මත විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් කැඳවන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත්...
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික අංශය වෙත කැඳවන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත. මහජන ආරක්ෂක...
නොදන්වා සේවය අතහැර යන වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩල සම්බන්ධයෙන් ඉදිරියේ දී දැඩි තීරණයක් ගැනීමට සිදුවන බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ජි.විජේසූරිය මහතා අවධාරණය කරයි. අද(06)...
පාස්කු ප්‍රහාරයේ චූදිතයින් නීතියේ රැහැනට කොටු කරගෙන උපරිම දඩුවම් පැමිණවීම සදහා ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ කම්කරු හා විදේශ...
දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත විවාදයට ගැනීමට තීරණය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අද (6) පෙරවරුවේ උණුසුම් තත්වයක් ඇතිවිය. ඒ අදාළ පනත් කෙටුම්පත රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක...
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2023 වර්ෂයේ අගෝස්තු මාසය තුල පමණක් සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ...