ලෝකයේ හොඳම මහ බැංකු අධිපතිවරු අතරට ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ද පැමිණ තිබේ. ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව නිකුත් කළ මහ බැංකු අධිපතිවරුන්ගේ...
මිරිහානේ සිද්ධියේදී යුද හමුදා බස් රථයකට ගිනි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වසරකුත් මාස 5ක කාලයකට පමණ පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. හිටපු ජනාධිපති...
තෙල් මිල වැඩි කිරීම කිසිදු මිල සූත්‍රයකට අනුව සිදුනොවන බවත්, එකම පරමාර්ථය ජනතාවට බදු බර පටවමින් ජනතාව පීඩාවට පත්කිරීම බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා...
ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා මහතා එක්දින නිල සංචාරයක් සඳහා ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ගවලින් වාර්තා වේ. නවදිල්ලියේ පැවැත්වෙන ජී. 20 රාජ්‍ය...
බිරිඳට මෝල් ගසකින් පහරදී තුවාල සිදුකළ පොලිස් කොස්තාපල්වරයෙකු ආරච්චිකට්ටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකාර කොස්තාපල්වරයාගේ අත් පා ගැට ගසා බිරිය විසින් පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඇත....
අද (02) දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වයේ වැඩිවිමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැමි ස්ථානවලට මිලි...
ඖෂධ වර්ග 400 ක් හදිසි මිලදී ගැනීම් යටතේ මිලදී ගෙන රෝහල් වෙත බෙදා හැර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එහි අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා...
අගෝස්තු මාසය චීනයේ මල් වෙළඳාම්කරුවන් ඉතා සුබ කාලයකි. එයට හේතුව නම් චින ජාතික ආදරවන්තයින්ගේ දිනය සහ ඔවුන්ගේ කික්ශි උත්සවය අගෝස්තු මාසයට යෙදි තිීබිමය. තවද ආසියාවේ විශාලතම...
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පකිස්ථානය අතර තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (02) පැවැත් වේ. දෙරට අතර මේ දක්වා පවත්වා ඇති එක් දින ජාත්‍යන්තර...
අඟලවත්ත, මුදුන, මහගම ප්‍රදේශයේදී පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. ඝාතනයට ලක්ව ඇත්තේ 49 හැවිරිදි පුද්ගලයෙකි. අසල්වැසි නිවසක පුද්ගලයෙකු සමග ඇතිවූ ආරවුලක් ඝාතනයට හේතුවයි. සිද්ධියට සම්බන්ධ සැකකරු...