කොළඹ නාගරික ප්‍රජාවගේ උද්ධමනය මෙම මස (අගෝස්තු) සියයට 4 ක් දක්වා පහත වැටී ඇති බවත් කොළඹ නාගරික ප්‍රජාවගේ උද්ධමනය ජූලි මාසය සියයට 6.3 ක පැවතුණු බවත්...
මාර්ග අංක 100 (ගෝල්ෆේස් හරහා) මොරටුව – පිටකොටුව පෞද්ගලික බස් රථ වර්ජනයක් ආරම්භ කර ඇතැයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසයි. නව බස් රථයක් එම...
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතාට කොටුව මහේස්ත්‍රාත් විසින් අද (31) නොතීසි නිකුත් කර තිබේ. මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට අපහාස වන ආකාරයෙන්...
පසුගිය අගෝස්තු 25 වැනිදා බත්තරමුල්ල, අකුරේගොඩ යුද හමුදා කඳාවුර පිටුපස රොබට් ගුණවර්ධන මාවතේ දී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. අදාළ...
වතු යායකට ඇතුළු වී ටර්පන්ටයින් ගස් කපා හොර රහසේ රැගෙන ගිය පොලිස් සැරයන්වරයකු ලබන 05වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හැටන් මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර...
දකුණු අප්‍රිකාවේ මධ්‍යම ජොහැනස්බර්ග්හි පස්මහල් ගොඩනැඟිල්ලක ඇති වු ගින්නකින් 60කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එසේම 40කට අධික පිරිසක් තුවාල ලබා ඇති...
ඩොලර් මිලියන ගණනක් වටිනා බවට ඇස්තමේන්තුගත කර ඇති, මෙරට ජලාශ කිහිපයක ඇති මැණික් ඉල්ලම් ගොඩ ගැනීමට ඇති හැකියාව පිළිබඳව සතියක් ඇතුළත කඩිනම් වාර්තාවක් කැඳවා තිබේ. මේ...
සම්භාහන මධ්‍යස්ථානයකදී ඊශ්‍රායල් කාන්තාවකට ලිංගික අතවර කළ බවට චෝදනා ලද පුද්ගලයෙකු පොතුවිල් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. සංචාරය සඳහා පැමිණි විදේශීය කාන්තාව ‘උල්ල’ සංචාරක කලාපයේ පිහිටි...
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ගල්වැව සිරිධම්ම හිමි, රත්කරව්වේ ජිනරතන හිමි යන අයට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබේ. ඔවුන්ට...
ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික අංශය වන ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය විසින් අද (31) ප්‍රථම වරට ලෝක සංස්කෘත දිනය ශ්‍රී ලංකාවේ දී සැමරීමට කටයුතු යොදා ඇත....