මාතර දිසා විනිසුරුවරියගේ නිල නිවසේ රාජකාරි කරමින් සිටි පොලිස් සැරයන්වරයකු අද (28) උදෑසන වෙඩි වැදීමක් හේතුවෙන් එම ස්ථානයේම මිය ගොස් ඇති බව මාතර පොලිසිය පවසයි. මෙලෙස...
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් බැලීම සඳහා ඥාතීන්ට යළි අවස්ථාව ලබා දී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියා සිටී. පසුගිය දිනවල ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් අතර පැතිර ගිය උණ සහ...
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලේ පරිශ්‍ර භූමියේ පිහිටි පිහිණුම් තටාකයේ දිය නෑමට ගිය එම විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පළමු වසරේ සිසුවෙකු දියේ ගිලී මරුමුවට පත්ව ඇත. ඊයේ...
ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ සභාපති ලුයිස් රුබියල්ස් එම ධූරයෙන් ඉවත් කිරීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය තීරණය කර තිබේ. සිදුකළ විනය පරීක්ෂණයෙන් පසුව මාස 3කට ඔහුව එම ධූරයෙන් ඔහුව...
පිරමීඩ ජාවාරම මෙහෙය වූ ආයතන හා පුද්ලයන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ දඬුවම් පැමිණවීමට පියවර ගනිමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. පිරමීඩ යනු...
මංගල උත්සවයකට සහභාගී වී නර්තනයේ යෙදී සිටියදී හදිසියේ අසනීපව රෝහල් ගත කිරීමෙන් පසුව 25 හැවිරිදි අවිවාහක තරුණියක් මියයාමේ පුවතක් මොරගහහේන පොලිසියෙන් වාර්තා වේ. මෙසේ මිය ගොස්...
මේ වසර අගදී ශ්‍රී ලංකාවට භාරදීමට නියමිත සංස්කෘතික කෞතුක භාණ්ඩවල අයිතිය පැවරීමේ නීතිමය ලියවිල්ලට අත්සන් තැබීම සඳහා නෙදර්ලන්ත රජයේ නියෝජිත පිරිසක් දිවයිනට පැමිණ සිටී. මේ අනුව,...
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යා කරමින් පාලමක් ඉදිකරන්නේ නම් ඒ පිළිබඳ ජනමත විමසුමක් පවත්වා ජනතා කැමැත්ත විමසිය යුතු බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි....
චීන නෞකාවක් වන ‘ෂී යෑන් 06’ පර්යේෂණ නෞකාවට ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර දී ඇති බවත්, එම නෞකාව පැමිණෙන්නේ නාරා ආයතනය සමඟ පරීක්ෂණයක් පැවැත්වීමට බවත් ආරක්ෂක අමාත්‍යංශය...
පාර්ලිමේන්තුව අසල සමනල පාලම ආසන්නයේ තිබී වැඩිහිටි පුද්ගලයකුගේ මළ සිරුරක් සොයාගත් බව වැලිකඩ පොලිසිය කියා සිටී. මෙසේ මියගොස් ඇත්තේ කේ.කේ.සෝමසිරි නැමැති හෝකන්දර නැගෙනහිර අටවැනි පටුමගේ පදිංචි...