මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යන කටයුතු සඳහා පැමිණි සිසු කණ්ඩායම් දෙකක සිසුන්ගේ මුදල් සොරා ගැනීමේ සිදුවීම් දෙකක් ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ. මේ සිදුවීම් දෙක...
රටපුරා තැබෑරුම් සියයකින් පමණ හසුවූ හොර ස්ටිකර් මුද්‍රණය කර තිබූ අරක්කු බෝතල්වල ස්ටිකර් බෙදා හැර ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ කොච්චිකඩේ ප්‍රදේශයේ නිවසකින් බව සමගි ජන බලවේගයේ මාතර...
ඉහළ පොලියක් දෙන බව සඳහන් කරමින් ගාල්ල හා ඒ අවට පදිංචි පුද්ගලයන් විශාල පිරිසක් රවටා රුපියල් කෝටි ගණනක මුදලක් වංචා කර සැඟව සිටියදී අත්අඩංගුවට ගත් නිරෝෂා...
ආහාර සුරක්ෂිතතාව, බලශක්ති සුරක්ෂිතතාව, මූල්‍ය සහයෝගිතාව සහ දිගු කාලීන ආයෝජන යන අංශ හතර ඔස්සේ තවදුරටත් ඉන්දු – ශ්‍රී ලංකා සබඳතාව ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බව මෙරට...
හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා දැයෙන් සමුගෙන දෙවර්ෂ පූර්ණය සැමරීම වෙනුවෙන් ප්‍රවීන ලේඛක සුජිත් අක්කරවත්ත විසින් රචිත “වායාම“ කෘතිය ලබන 24 වැනිදා සවස 3.30ට කොළඹ 07...
අධිකරණය විසින් ගාල්ල බන්ධනාගාරය වෙත යොමු කරන රැඳවියන් අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයට යොමු කිරීමට කටයුතු කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් අතර පැතිරගොස් ඇති රෝගයක් හේතුවෙන්...
2022 උසස් පෙළ විභාග ප්‍රතිඵල සැප්තැම්බර් මස 10ට පෙර නිකුත් කරන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ...
පරිපුරක වෛද්‍ය සේවාවට අදාළ වෘත්තීන් 05ක සෞඛ්‍ය කාර්ය මණ්ඩලය හෙට (24) දිනයේ දී සංකේත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර ඇති බව වාර්තා වේ. ඉල්ලීම් 07ක් මුල්...
පසුගිය මාර්තු මස 11 දින අලවතුගොඩ ඇල්ල කඩේ ප්‍රදේශයේ පදිංචිව සිටි විසි හය හැවිරිදි රූමත් කාන්තාවක් අමානුෂික ලෙස ඝාතනය කර, ඇගේ නිවස ආසන්නයේ ඇති කුඹුරක මඩේ...
ශ්‍රී ලංකාවට අලුතින් පත්වූ තානාපතිවරු දෙදෙනෙක් සහ මහකොමසාරිස් වරයෙක් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අද (23) අක්ත පත්‍ර බාර දුන්හ. එලෙස ඉතාලි ජනරජය...