චැනල් අයි නාලිකාව බදු දීම සම්බන්ධව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් ස්ථාවර නියෝග 27/2 යටතේ නගනු ලැබූ ප්රශ්නයේ දී ජනමාධ්‍ය අමාත්‍ය අචාර්ය...
හපුතලේ ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලිසිය පැවසුවේ වෙඩි වැදීමෙන් තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි. හපුතලේ කොළඹ ප්‍රධාන මාර්ගයේ පිහිට...
විදේශ රටවල් හා මිත්‍රත්වය සඳහා ග්වංදොං මහජන සංගමය (Guangdong People’s Association for Friendship with Foreign Countries) විසින් සිය 11 වැනි විධායක මණ්ඩලයේ ගරු සභා සාමාජිකයෙකු ලෙස...
ජාතික ජන බලවේගය නායක අනුර දිසානායක මහතා වෙත රුපියල් බිලියන 10 බැගින් අපහාස වන්දි මුදලක් ගෙවන ලෙස නීතීඥවරයෙකු මාර්ගයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස...
ත්‍රිකුණාමලය නාවුක හමුදා කඳවුරේ ජැටියක් කඩාවැටීමෙන් පාසල් සිසුන් ඇතුළු පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. මේ අනතුරින් පාසැල් ළමුන් තිදෙනෙක් ඇතුළු සිවුදෙනෙක් රෝහල්ගත කර ඇති අතර,...
ගාල්ල බන්ධනාගාරයේ පැතිරයන මෙනින්කොකොකල් රෝගය හේතුවෙන් බන්ධනාගාරය තුළ සෞඛ්‍යමය හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර ඇතැයි වාර්තා වේ. මේ හේතුවෙන් රැඳවියන් නඩු කටයුතු සඳහා අධිකරණ වෙත රැගෙන යාම...
වෛරී ප්‍රකාශවල ගොදුරක් වී නීතිය අතට ගෙන කටයුතු නොකරන්නැයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා වතුකරය ඇතුළු සමස්ත ජනතාව ගෙන් ඉල්ලීමක් කර තිබේ. අමාත්‍යවරයා මෙසේ පවසා ඇත්තේ වතුකරයේ වූ...
කාන්තා මීටර 100 ඉසව්වේ ලෝක ශූරිය බවට පත්වීමට අමෙරිකාවේ ෂ’කාරී රිචඩ්සන් ඊයේ (21) සමත්වුණි. හංගේරියාවේ බුඩාපෙස්ට් හි පැවැත්වෙන 2023 ලෝක ශූරතා මලල ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර...
ශ්‍රී ලංකා රජය සහ සිංගප්පූරු රජය අතර සහයෝගීතාව සඳහා වූ අවබෝධතා ගිවිසුමකට අද (22) සිංගප්පුරුවේදී අත්සන් තබා ඇත. එම අවබෝධතා ගිවිසුම අනුව පැරිස් ගිවිසුමේ සඳහන් කාලරාමුව...
2023 ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උත්සවයේදී ගායන ශිල්පිනී උමාරා සිංහවංශ විසින් ජාතික ගීය ගායනා කර ඇත්තේ වැරැදි ආකාරයෙන් බවට අනාවරණය වී ඇත. ඒ පිළිබඳව...