ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක් සඳහා හෙට (21) අලුයම දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය. ජනාධිපතිවරයා සිය සංචාරයේ දී සිංගප්පූරු ජනාධිපති හලීමා යෙකුබ් මහත්මිය හමුවී...
14 වරටත් මෙරට පැවැත්වෙන යුරෝපා සිනමා උළෙලේ පස්වැනි දිනය අදයි (අගෝස්තු 20). අද දිනයේ ප.ව. 3.30ට ලක්සම්බර්ග් – බෙල්ජියම – ජර්මනිය – ඉතාලිය යන රටවල චිත්‍රපටයක්...
ලූනු සඳහා 40%ක අපනයන බද්දක් පැනවීමට ඉන්දියාව තීරණය කර තිබේ. ප්‍රධාන වෙළෙඳපොළවල සාමාන්‍ය තොග ලූනු මිල ජූලි සිට අගෝස්තු දක්වා 20%කින් පමණ ඉහළ ගිය බැවින් දෙසැම්බර්...
පොලිසිය සාක්ෂි ලෙස ලබාගන්නා වීඩියෝ මාධ්‍යට මුදා හැරීමට අයිතියක් නොවන බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් කියා සිටී. වාහනයක් ගාල් කිරීමේදී...
අධිකරණ නිලධාරීන් විසින් ඉදිරිපත් කරනු ලබන වැටුප් රහිත විදේශ නිවාඩු ඉල්ලීම් සලකා නොබැලීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර ඇතැයි වාර්තා වේ. අධිකරණ සේවයේ දැනට පවතින...
පසුගිය 2022 වසරේ දී භික්ෂූන් වහන්සේ එක්දහස් අටසිය අනූ දෙනෙක් උපැවදි වී ඇතැයි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවක සඳහන් වේ. 1931 අංක 19 දරන...
චීනයේ සිව්දින නිල සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (19) රාත්‍රියේ දිවයිනට පැමිණියේය. අග්‍රාමාත්‍යවරයා සමඟ චීන නිල සංචාරයට එක්වූ දූත පිරිසද දිවයිනට පැමිණ ඇත.
දෙහිවලදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. ඊයේ රාත්‍රී දෙහිවල, ඕබන් පෙදෙස ක්‍රීඩා පිටිය අසළදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු මේ වෙඩි තැබීම සිදු කර...
පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා නායකත්වය දෙන ආණ්ඩුවේ විකල්ප මන්ත්‍රී කණ්ඩායමේ මුල්ම රැස්වීම ලබන සැප්තැම්බර් මාසයේ ගම්පහ දිස්ත්‍රික්කයේ ජාඇල නගරයේදී පැවැත්වීමට සැලසුම් කර ඇතැයි දේශපාලන ආරංචි...
ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේදී එය මිලට ගැනීමට ගල්ෆ් කලාපයේ ගුවන් සමාගම් උනන්දු වන බවද, කලක් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ 40% ක කොටස් හිමිකරගෙන සිටි...