වෘත්තිය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ කමිටු සාමාජිකා මීපුර වෙබ් අඩවියේ සම කර්තෘ කුමාරි ප්‍රනාන්දු සහෝදරියගේ ආදරණිය පියාණන් වන තිමෝති ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වි ඇත. අවසන් කටයුතු අගෝස්තු...
පසුගිය 16 දා කොලොන්න පොලිස් වසමේදී වෑන් රථයකින් ගමන් කරමින් සිටි ව්‍යාපාරිකයෙකුට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කළ පැහැරගෙන ගොස් ඇති බවට කොලොන්න පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී...
ආර්ථික අර්බුදය ආරම්භ වූ ඉකුත් වසරේ ඩොලර් වෙනුවට තේ ලබාදීමේ එකඟතාවය මත ඉරානයෙන් ඉන්ධන ලබාගත්ත ද එරටට මෙතෙක් තේ ලබාදී නැති බව හෙළිදරව් වී තිබේ. මෙම...
ලංකාදීප’ කර්තෘ කාන්චන දසනායක මහතාගේ මෑණියන් අභාවප්‍රාප්ත වී ඇත. අවසන් කටයුතු සෙනසුරාදා 19 දා මහරගම සුසාන භූමියේදී සවස 6.00ට සිදුකෙරේ. දේහය අද (19දා) පෙරවරු 9.00සිට ස්වස...
වෛද්‍ය ස්ථාන මාරුවීම් 6000ක ගැටලුවට නිසි ක්‍රියාමාර්ගයක් නොගතහොත් 23 වැනිදා පැවැත්වෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාවේ තීන්දු තීරණවලට අනුව වෘත්තීය ක්‍රියා මාර්ගයන්ට එළැඹීමට සිදුවන...
මහනුවර ඇසළ උත්සවය හේතුවෙන් එළැඹෙන 26දා දින සිට 31දා දක්වා විශේෂ දුම්රිය වාර කිහිපයක් ධාවනයට එක්කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම දුම්රිය කාලසටහන මෙසේය :
14 වරටත් මෙරට පැවැත්වෙන යුරෝපා සිනමා උළෙලේ සිවුවැනි දිනය අදයි (අගෝස්තු 19). අද දිනයේ ප.ව. 3.30ට ජර්මන් – හන්ගේරියානු චිත්‍රපටයක් වන ‘Gentle’ ද ප.ව. 6.00ට චෙක්...
බුදු දහම හා බුදුරජාණන්වහන්සේ සම්බන්ධයෙන් ආන්දොලනාත්මක ප්‍රකාශයක් සිදු කළ බවට චෝදනා එල්ලවී සිටින ෆෙඩ්රික් ක්‍රිස්ටෝපර් ජෙරම් ප්‍රනාන්දු නොහොත් ෆාස්ටර් ජෙරම් දෙමාපියන් අද (18) දිනයේදි රාමඤ්ඤ මහා නිකායේ...
ප්‍රාදේශීය සභාව, පළාත් සභාව හා මධ්‍යම රජය යන අංශ තුනෙන්ම සේවාවන් සැපයීමේ දී සිදුවන මුදල් නාස්තිය වළක්වා ගැනීම සඳහා මෙම යාන්ත්‍රණ තුනෙහිම ක්‍රියාකාරිත්වය පිළිබඳ අවධානය යොමු...
පිළිකා සඳහා විසඳුම යැයි කියමින් සිලෝන් ග්‍රීන් ආයුර්වේදා සමාගම විසින් ALPHA ELOSTERA ලෙස සමාජ ගත කර ඇති කරල සම්බන්ධයෙන් මේවන විට විශාල කතා බහක් ඇතිව තිබේ....