කැලණිවැලි දුම්රිය මාර්ගයේ සැතපුම් 04 දම්වැල් 18 කාලිංග මාවත, දුම්රිය හරස් මාර්ගය අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් තාවකාලිකව වසා තැබෙන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින්...
බඩඉරිඟු කිලෝග්‍රෑම් 01ක් මත පනවා තිබූ රුපියල් 75ක ආනයන බද්ද ඊයේ (17) රාත්‍රියේ සිට රුපියල් 25 දක්වා අඩු කර තිබේ. බඩඉරිඟු යොදාගෙන නිෂ්පාදනය කෙරෙන සත්ත්ව ආහාර...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පළාත් පාලන ප්‍රධානීන් අතර හමුවක් අද (18) ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය. පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා...
ස්ථාන මාරු නියෝග ක්‍රියාත්මක නොකරන ගුරුවරුන්ගේ වැටුප් අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇතැයි වාර්තා වේ. අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරන්නේ ස්ථාන මාරු නියෝග අනුව කටයුතු කරන්නැයි අවස්ථා...
එක්සත් ජාතික පක්ෂයේ 77 වැනි සැමරුම සහ පක්ෂයේ මහා සම්මේලනය පක්ෂ නායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් 10 දා සවස 2 ට කොළඹ ලේක්හවුස් මන්දිරය...
හෝමාගම කර්මාන්තපුරයේ තීන්ත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක හටගත් ගින්න නිවා දමා තිබේ. පොලිසිය සඳහන් කලේ, අද (18)අලුයම 3.00ට වනවිට ගින්න නිවා දැමූ බවයි. විටින් විට රසායනික ද්‍රව්‍ය...
14 වරටත් මෙරට පැවැත්වෙන යුරෝපා සිනමා උළෙලේ තෙවැනි දිනය අදයි (අගෝස්තු 18). අද දිනයේ ප.ව. 3.30ට ඇමෙරිකානු – ලැට්වියා – ලක්සම්බර්ග් චිත්‍රපටයක් වන ‘My Love Affair...
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි නව e-gate කවුන්ටර පිහිටුවීම හා CCTV කැමරා පාලන මධ්‍යස්ථානයක් පිහිටුවීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය – ටිරාන් අලස් මහතා අවධානය යොමු කර...
වව්නියාව පූවර්සන්කුලම් පොලිස් වසමේ පම්පමඩුව ප්‍රදේශයේ එල්ලේ තරඟයක් සඳහා පැමිණි සිසුන් දෙදෙනෙකු අද (17) සවස අනාරක්ෂිත වගා ළිඳකට වැටී ජීවිතක්ෂයට පත්ව ඇති බවට පොලීසිය පවසයි. මෙලෙස...
හෝමාගම කර්මාන්තපුරයේ ගින්නක් හටගෙන ඇතැයි වාර්තා වේ. මෙම ගින්න හටගෙන ඇත්තේ හෝමාගම කර්මාන්තපුරයේ පිහිටි රසායනික ද්‍රව්‍ය ගබඩාවකය. කෝට්ටේ ගිනි නිවන ඒකකය සඳහන් කරන්නේ ගින්න මැඩපැවැත්වීම සඳහා...