ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා කිංග්ස් සහ කලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම් අතර ඊයේ (30) පැවැති මංගල තරගයේදී ලකුණු 21ක ජයක් ලබාගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්විය. තරගයේ කාසිය...
2024 වර්ෂය මැතිවරණ ත්‍රිත්වයක්ම පැවැත්වෙන මැතිවරණ වසරක් වන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා දොම්පේ දී පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන්...
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සේවය කළ පළපුරුදු ආචාර්යවරුන් මහාචාර්යවරුන් රට හැර යාම හේතුවෙන් එම විශ්ව විද්‍යාලයේ බොහෝ පීඨවල දෛනික අධ්‍යන කටයුතු සිදු කිරීම ගැටලු සහගත වී ඇති බව...
පකිස්තානයේ කිබර් පක්ටුන්ක්වා පළාතේ බජෝර් දිස්ත්‍රික්කයේ අද(30) පැවති ජමියාත් උලෙමා ඉස්ලාම් ෆාසල් දේශපාලන පක්ෂයේ සමුළුවක් අතරතුර සිදු වූ පිපිරීමකින් 40 දෙනෙකු මියගොස් තවත් 200 දෙනෙකු තුවාල...
ඉන්දියාවෙන් මෙරටට ආනයනය කළ බිත්තර තොගවලින් බිත්තර ලක්ෂ 70ක් පමණ අගෝස්තු 9 වනදායින් කල් ඉකුත් වන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය කියා සිටී. එහි සභාපති...
කොළඹ කෙසෙල්වත්තේ දී අද (30) සවස සිදු කළ වෙඩි තැබීමකින් 22 හැවිරිදි තරුණයකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලිසිය කියයි. කෙසෙල්වත්ත පොලිස්...
රත්නපුර – ඇඹිලිපිටිය මාර්ගයේ ගලහිටිය ප්‍රදේශයේදී අද (30) උදෑසන පෞද්ගලික බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා තිබේ. කොළඹ සිට මොනරාගල දක්වා ධාවනය වූ...
රාත්‍රී කාලයේ දී විවිධ ප්‍රදේශවල සුපිරි වෙළඳ ප්රදර්ශනාගාර බිඳ රුපියල් කෝටියකට ආසන්න වටිනා ජංගම දුරකථන ඇතුළු විදුලි උපකරණ සොරාගත් මාලිගාවත්ත “ඩිමෙල් වත්තේ කළු” නැමැත්තා හා සොර...
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාව අද (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ. ඒ කෝටි එකහමාරක් වටිනා රත්රන් තොගයක් රේගුව විසින් අත්අඩංගුවට ගත් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන...
ලබන වසරේ ජූනි මාසය වනවිට ජනාධිපතිවරණයක් පවත්වන බව, හිටපු ඇමති රවී කරුණානායක මහතා පවසයි. ඔහු ඒ බව සඳහන් කළේ , මෝදරදී පැවති එක්සත් ජාතික පක්ෂයේ උතුරු...