කෝටිපති මැණික් ව්‍යාපාරිකයකු විසින් වැලිපැන්න ප්‍රදේශයේ මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය නීති විරෝධී ගව ඝාතකාගාරයක් වටලා මැණික් ව්‍යාපාරිකයා ඇතුළු තිදෙනකු වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය මගින් පෙරේදා (26)...
මෙරට සාමාන්‍ය ජනතාවගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් කැපවූ 1990 සුවසැරිය ගිලන් රථ සේවාව අදට (28) සත් වසරක් සැපිරේ. 2016 ජූලි 28දා ආරම්භ කළ 1990 සුවසැරිය මගින් මේ...
පැමිණිල්ලක් විභාග කිරීමට වැලිකඩ පොලිස් ස්ථානයට ගිය විදුහල්පතිනියකට පොලිස් ස්ථානය තුළදී සිය රහසඟ පෙන්වා ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කෝට්ටේ නගර...
දහසය වැනි ලෝක කුසලාන දැල්පන්දු තරගාවලිය අද (28) දකුණු අප්‍රිකාවේ කේප්ටවුන්හිදී ආරම්භ වේ. මෙවර තරගාවලියට සත්කාරක දකුණු අප්‍රිකාව සමඟින් කණ්ඩායම් 16ක් තරග වැදීමට නියමිතය. පසුගිය වසරේ...
පාසල් සපත්තු සහ බෑග් මිල 10% කින් පහත දැමීමට නිෂ්පාදකයන් තීරණය කර ඇති බව අද (27) මුදල් අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවකදී අනාවරණය වූ බව වාර්තා වී ඇත....
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ පොලීසිය විසින් අද (27) බොරැල්ල කනත්ත ආසන්නයේදී අත්අඩංගුවට ගෙන තිබේ. 2020 වසරේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට...
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ තහනම් කර තිබූ සංවිධාන 05ක තහනම ඉවත් කරමින් ආරක්ෂක අමාත්‍යංශය මගින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති...
කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිනිය ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති රේණුකා ද සිල්වා මහත්මිය 2023 අගෝස්තු 24 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි තෙවසරක කාලයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ...
රුපියල් කෝටි 100ක වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සිය භාරයට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමත්ව තිබේ. අදාළ මත්ද්‍රව්‍ය තොගය සමග සැකකරුවන් 6 දෙනෙකුද පොලිස් මත්ද්‍රව්‍ය නාශක...
ශ්‍රී ලංකා සම්භවයක් සහිත කැනඩා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ගැරී ආනන්දසංගරී මහතාට අමාත්‍ය ධුරයක් හිමිව තිබේ. කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ මහතා සිදුකළ අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී ගැරී ආනන්දසංගරී...