වව්නියාව, තෝනික්කල් ප්‍රදේශයේ නිවසක උපන්දින සාදයක් පැවැත්වෙන අතරතුර එම නිවසට ගිනි තැබීමෙන් පිළිස්සුම් තුවාල ලබා සිටි පිරිමි පුද්ගලයෙකු මියගොස් තිබේ. මෙසේ මියගොස් ඇත්තේ පසුගිය 23 වැනිදා අළුයම්...
රථවාහන නඩු ලබාගැනීමේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වෙතට අද (26) දහවල් ත්‍රීරෝද රථයක් කඩා වැදීමේ සිද්ධියක් බණ්ඩාරගම පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ. බණ්ඩාරගම ගම්මන්පිල වැව අසලදී...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය පිළිබඳව ද්‍රවිඩ පක්ෂ මන්ත්‍රීවරුන් සමඟ පමණක් සාකච්ඡා කිරීම ප්‍රමාණවත් නොවන බවත් එය සමස්ථ රටටම බලපාන කාරණයක් බැවින් සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා...
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් ඊයේ (25) පැවති රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවට කැඳවා තිබූ මුදල් අමාත්‍යාංශයේ වගකිව යුතු නිලධාරීන් නොපැමිණීම සම්බන්ධයෙන්...
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කර තිබූ විරෝධතාවයකට කොළඹදී පොලීසිය ජල ප්‍රහාරයක් එල්ලකර තිබේ. ලිප්ටන් වටරවුම ප්‍රදේශයේදී විරෝධතාවයට මෙලෙස ජල ප්‍රහාර එල්ලකර තිබේ.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ලෙස හඳුනාගෙන ඇති නඳුන් චින්තක නොහොත් “හරක් කටා” ඔක්තෝබර් මස 6 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර...
වසර කීපයක් පුරා යුද හමුදාවේ පාලනය යටතේ ක්‍රියාත්මක වූ රියදුරු බලපත්‍ර මුද්‍රණ කිරීමේ අංශයේ කටයුතු සැප්තැම්බර් 01දා සිට නැවතත් මෝටර් රථ දෙපාර්තමේන්තුව භාරයට ගන්නා බව එම...
ශ්‍රී ලංකාවේ ඉපැරණි විහාර බිතුසිතුවම් ඩිජිටල්කරණය කොට සංරක්ෂණය කිරීමේ ව්‍යපෘතියක් අද (26) අමාත්‍ය විදුර වික්‍රමනායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබේ. කිරිබත්ගොඩ සුදර්ශනාරාමයේදී ආරම්භ වූ මෙම වැඩසටහන හරහා...
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පත්මලාල් එම් මානගේ මහතා වසර තුනක කාලයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කර තිබේ. මෙම පත්වීමට පෙර...
පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ විරෝධතාවක් අතරතුර 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.