චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභා දේශපාලන මණ්ඩල සභික සහ චොන්ග්කින්ග් නාගරික කමිටුවේ ලේකම් යුවාන් ජියාජුන් මහතා ඇතුළු චීන නියෝජිත පිරිස පසුගියදා (22) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති...
හැටන් කොටගල ප්‍රදේශයේ පදිංචි අවු 03 වයසැති දැරියක් ජාත්‍යන්තර වාර්තාවක් තැබිමට සමත් වී තිබේ. සෙන්තුල් කුමාර් භවිෂනා (03) නැමති එම දැරිය ලෝක රාජ්‍ය නායකයින් 40 දෙනෙකුගේ...
අද (24) ආරම්භ වූ 2023 සඳහා දෙවැනි පාසල් වාරයේ පළමු අදියර අගෝස්තු 17දා දක්වා පැවැත්වේ. දරුවන්ට අගෝස්තු 18දා – 27දා දක්වා නිවාඩුවක් ලැබෙන බවත් දෙවැනි පාසල්...
ගතවූ වසර හත තුළ ප්‍රමිතියෙන් තොර ඖෂධ වර්ග 587 ක් භාවිතයෙන් ඉවත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. 2017 වසරේදී ඖෂධ වර්ග 93 ක්, 2018 වසරේදී...
ප්‍රකට ආර්ථික විශේෂඥයෙක් වූ අමල් සඳරත්න මහතා නිවාස සංකීර්ණයක ඉහළ තට්ටුවකින් වැටී ජීවිතක්ෂයට පත්වී ඇති බව පොලීසිය පවසයි. මියයන විට ඔහු 47 වන වියේ පසුවිය. රොස්මිඩ්...
සිය දෙමව්පියන් සමග කොළඹ ගාලු මුවදොර මුහුදු තීරයට පැමිණ සිටි අවුරුදු හතක වයස දැරියක් පැහැරගෙන පලායෑමට උත්සාහ කළ බව කියන පුද්ගලයකු කොටුව පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට...
ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි මහතා මේ සතියේ මෙරට සංචාරයක නිරතවීමට නියමිත බව වාර්තා වේ. ජූලි 28 – 29 දිනවල එම සංචාරය සිදු කෙරෙන අතර විදේශ...
මීගමුව පොලිස් වසමේ අධිකරණ සංකීර්ණය පිටුපස කලපුවේ කාන්තා මළ සිරුරක් ඇති බවට මීගමුව පොලීසියට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර තිබේ. මියගිය කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු...
ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව තීරණය කර ගැනීම සඳහා පත්කළ පංච පුද්ගල අධිකරණ විශේෂඥ වෛද්‍ය කමිටුව මෙතෙක් ඒ සම්බන්ධයෙන් සොයාගත් කරුණු විශ්ලේෂණය...
ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අයත් රෝහලේ ගොඩනැඟිලි 10ක සවි කර තිබුණු රුපියල් ලක්ෂ හැටපහකට අධික වටිනාකමක් ඇති අකුණු සන්නායකවල ඇති තඹ පටි කිසිවකු විසින් සොරාගෙන...