පකිස්ථාන A කණ්ඩායම නැගී එන කණ්ඩායම් අතර ආසියනු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ඊයේ (23) සමත් විය. අවසන් මහා තරගයේදී ඉන්දීය A කණ්ඩායම ඔවුන් හමුවේ ලකුණු...
ආනයනික ඉන්දීය බිත්තර රුපියල් 35ක මිලක් යටතේ සතොස හරහා අලෙවි කිරීමට සැලසුම් කර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඉදිරි සතිය තුළ...
නියමිත ප්‍රමිතියට නොමැති වීම හේතුවෙන් රජයේ රෝහල්වල භාවිත කරන ඇස්ප්‍රින් ඖෂධයේ කාණ්ඩ 02ක් භාවිතයෙන් ඉවත් කිරීමට වෛද්‍ය සැපයුම් අංශය තීරණය කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව...
සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා නම් කළ සංචිතයට වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට්...
වවුනියාව තොනිකල් සර්කියුලර් මාර්ගයේ නිවසකට කඩු සහ පොලු රැගෙන අද (23) අලුයම කඩාවැදුණු පිරිසක් වැසියන්ට පහරදී නිවසේ සිරකොට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම හේතුවෙන් තරුණියක මියගොස්...
පසුගිය වසරේ මැයි 09 වැනිදා හටගත් අරගලකාරී තත්ත්වය නිසා නිවාස ගිනි තැබීම් හේතුවෙන් දේපළ අහිමි වූ මැති ඇමැතිවරුන් හා ප්‍රාදේශීය දේශපාලකයන්ට තක්සේරු කරන ලද වන්දි ගෙවීම්වලින්...
දිවයිනේ ප්‍රධාන පෙළේ රෝහල් 12 ක ඇති සී.ටී. ස්කෑන් යන්ත්‍ර 12 ක් අක්‍රිය වී සේවයෙන් ඉවත් කර ඇතැයි දේශයට වාර්තා වෙයි. කරාපිටිය ශික්ෂණ රෝහල, හම්බන්තොට, බදුල්ල,...
‘බ්‍රැඩ්බි’ පළිහ තරගාවලියේ 77 වැනි තරගයේ පළමු අදියර යටතේ අද (22) පැවැති තරගයෙන් ලකුණු 13-10ක් ලෙස රාජකීය විදුහල පරදා ත්‍රිත්ව විදුහල තියුණු ජයක් වාර්තා කිරීමට සමත්...
දේශීය පොල්තෙල් නිෂ්පාදකයින් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ආනයනික පොල්තෙල් සඳහා නව බද්දක් පැනවීමට තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඒ අනුව ලබන...
සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ භාෂණයේ හා ප්රකාශනයේ නිදහස සීමා කරමින් නිකුත්කර ඇති චක්‍රලේඛය සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබා දෙන ලෙස පරිපුරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාගෙන්...