භාණ්ඩ 328ක ආනයන සීමා අද (20) රාත්‍රියේ සිට මුදා හැරෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2023 ඔක්තෝබර් 25 දින පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි. අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ – 2023 විභාගය...
ඔන්මැක්ස් ඩීටී (Onmax DT) පිරමීඩ වංචාව යට ගැසීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා මහ බැංකුවට රුපියල් ලක්ෂ 50ක මුදලක් ලබාදී ඇති බව කියමින් ජනපතිවරයාට නුවර ප්‍රදේශයේ පුද්ගලයකු...
ශ්‍රී ලංකා මහ බැංකුව පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය. මෙම පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය අද දින (20) පාර්ලිමේන්තුවේදී පැවති අතර...
හෙට (21) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රු.31 කින් අඩු කර තිබේ. ඒ අනුව “ලංකා සතොස” සම්පූර්ණ යොදය සහිත කිරිපිටි...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන බැවින් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරිනියක වන චාන්දනී විජේවර්ධන මහත්මිය අද (20) සිට...
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති ධුරයට එහි අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයකු වන රියාස් මියුලර් පත්කර ඇත. අද (20) පෙරවරුවේ රැස්වූ ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්යක්ෂ මණ්ඩල රැස්වීමකදී එම...
වගකීම් විරහිත ලෙස ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ සහ ශල්‍ය වෛද්‍ය උපකරණ ගෙන්වා සෞඛ්‍ය ක්ෂේත්රය දුර්වල කිරීම හා එමඟින් මරණ සිදුවීම යන කරුණු හේතු කරගෙන සෞඛ්‍ය අමාත්‍ය...
ලිට්රෝ ගෑස් ලංකා සමාගම විසින් සිය ලාභාංශ ලෙස රුපියල් බිලියන 1.5ක මුදලක් මහා භාණ්ඩාගාරය වෙත ලබාදෙන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි. ඔහු පැවසුවේ...
අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා අනිවාර්ය වන 80% පැමිණීමේ ප්‍රතිශතය පිළිබඳව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කර තිබේ. පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා...