උතුරු හා නැගෙනහිර ජනතාවගේ ගැටලු විසඳීමට අදාළ හොඳම යෝජනාවලිය තමා මේ වන විටත් ඉදිරිපත් කර ඇති බවත්, එය ඉදිරියට ගෙන යනවාද නැද්ද යන්න ද්‍රවිඩ පක්ෂ නායකයන්...
ජුලි 21දා සිට ඇරඹෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය නිල සංචාරය පිළිබඳව ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ. මෙය, වික්‍රමසිංහ මහතා ජනපති ලෙස පත්වීමෙන්...
සෙරන්ඩිබ් සහ ප්‍රීමා සමාගම් තිරිඟු පිටි මිල අද (18) සිට සංශෝධනය කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව අද සිට තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 10කින් පහළ...
මුහුදු මාර්ගයෙන් මගී ප්‍රවාහනය සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුම යටතේ පිහිටුවන ලද ඉන්දියා – ශ්‍රී ලංකා ඒකාබද්ධ කමිටුව පසුගිය 14දා අන්තර්ජාලය ඔස්සේ රැස් විය. ඉන්දියානු පාර්ශවය ඉන්දීය...
ජල සහ මලාපවහන ගාස්තු සංශෝධනයට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ජලසම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමතිතුමා විසින් ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගෙන අඩු ආදායම්ලාභී කාණ්ඩයන්ට සහ...
සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ නොසන්සුන්තාවයක් නිසා ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය තාවකාලිව වසා දැමීමට පාලනාධිකාරිය අද (18) කටයුතු කර තිබේ . ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ දෙවන හා...
නාලන්ද එල්ලාවල ඝාතන සිදුවීම පාදක කරගෙන 1997 වසරේදී එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්ගේ නිවාස ගිනි තබා විනාස කිරීම, කඩයකට අනර්ථයක් සිදු කර රුපියල් 50,000ක හානියක් සිදුකිරීම ආදී...
අභිරහස් අයුරින් මිය ගිය තරුණයකුගේ සිරුරක් අද(18) උදේ අම්බලන්ගොඩ ඌරවත්ත දුම්රිය මාර්ගයේ තිබී සොයා ගත් බව අම්බලන්ගොඩ පොලීසිය පවසයි. වයස අවුරුදු 30ක පමණ වන නාදුනන තරුණයකුගේ...
පාතාල නායකයකු ලෙස සැලකෙක මන්න රමේෂ්ගේ ගෝලයෙක් වන “බූචා” කඩුවක් හා හෙරොයින් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කර්ය බලකාය කියයි. සැකකරු අවිස්සාවේල්ල සීතාවක අපනයන සැකසුම්...
පසුගිය 16දා ශ්‍රී ලංකාවේදී පිහිටුවා තිබුණු දුනු විදීමේ ලෝක වාර්තා ඉසව්ව පිහිටුවා ඇත්තේ ඉන්දියාවේ සහයෝගීතාවය සහිතවද බව සංවිධායකයෝ පවසති. ‘ශ්‍රී ලංකා මිරර්’ වෙත අදහස් දක්වමින් සංවිධායක...