ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ උතුරු – නැගෙනහිර පළාත් නියෝජනය කරන දෙමළ ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් අතර හමුවක්, අද (18) පස්වරු 3 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය. ජනාධිපතිවරයාගේ...
උමාඔය ව්‍යාපෘති කාර්යාලයේ සේවකයන් ප්‍රවාහනය කළ බස් රථයක් අද (18) උදෑසන ඇල්ල – වැල්ලවාය මාර්ගයේ කරදගොල්ල උමා ඔය ව්‍යාපෘති කාර්යාලට නුදුරු ස්ථානයකදී ප්රපාතකයකට පෙරළී සිදුවූ අනතුරෙන්...
25 වෙනි ආසියානු මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම දිවයිනට පැමිණ තිබේ. තායිලන්තයේ බැංකොක් නුවර සිට ඊයේ (17) රාත්‍රී දිවයිනට පැමිණි එම...
රජයේ ප්‍රබල අමාත්‍යාංශයක උපදේශක ආචාර්යවරයෙක් විසින් ජපන් භාෂාව උගන්වන තරුණ ගුරුවරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මොරටුව පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ. ඒ අගතියට...
කාන්තාවකට අත්විලංගු දමා ලේ වැගිරෙන තුරු පහරදෙමින් වත්තල ප්‍රධාන මාර්ගය දිගේ ඇදගෙන ගියේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වත්තල පොලීසිය අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයා ලබන 20 වැනිදා...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නව පොහොර ප්‍රතිපත්තිය හේතුවෙන් වසර 10 කට පසු යල කන්නයේ කුඹුරු හෙක්ටයාර් පන්ලක්ෂ දොළොස් දහසක් වගා කිරීමට හැකි වූ බව කෘෂිකර්ම අමාත්‍ය...
රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා අද (17) පෙරවරුවේ එප්පාවල පිහිටි ලංකා රාජ්‍ය පොස්පේට් සමාගමේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවේ එහි නොසන්සුන්තාවයක් හටගෙන තිබේ. එහිදී සේවකයින්...
ජපන් තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී, කත්සුකී කොටාරෝ මහතා, කොළඹ මූවන්පික් හෝටලයේ දී ජපානය විසින් අරමුදල් සපයන ලද කොවිඩ්-19 වසංගත ව්‍යාප්තිය හේතුවෙන් ආපසු මෙරටට පැමිණි...
පසුගිය දිනවල වාර්තා වූ ඖෂධ හේතුවෙන් සිදු වූ බවට පැවසෙන මරණ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් කමිටුවක් පත්කර තිබේ. අමාත්‍යවරයා පැවසුවේ,...
ප්‍රමිතියෙන් තොර ඖෂධ, රෝහල්වලට ලබාදීමට විරෝධය පළකරමින් අද (17) සිට විරෝධතා මාලාවක් ආරම්භ කරන බව සමස්ත ලංකා හෙද සංගමයේ ලේකම් එස්. බී. මැදිවත්ත මහතා පවසයි. තෝරාගත්...