ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සේවයේ නියුතු ගානියා බැනිස්ටර් ෆ්රාන්සිස් මහත්මිය තමන් පැහැරගෙන ගිය බවට අසත්‍ය ප්‍රකාශ සිදු කලා යැයි වරද පිළිගැනීම හේතුවෙන් කොළඹ මාහාධිකරණය වසර දෙකක සිර...
ක්‍රීඩා අමාත්‍ය – රොෂාන් රණසිංහ විසින් නිකුත් කළ ගැසට් නිවේදනයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.ඒ, ශ්‍රී ලංකා රග්බි ආයතනයේ සභාපති රිස්ලි...
හෙට සිට (15) බණ්ඩි පොහොර හෙවත් MOP පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක මිල රුපියල් 1,000කින් අඩු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව...
පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි උණ රෝගියෙකු කැනියුලාවකින් සිදුවූ විෂබීජ ආසාදනයකින් මියයෑමේ පුවතක් ඊයේ (13) වාර්තා විය. මෙලෙස මියගොස් ඇත්තේ, ඖෂධ නියාමන අධිකාරියේ කළමනාකාර සහයකවරයෙකි....
රාජ්‍ය සේවකයින් සඳහා පඩි රහිත නිවාඩු ගැනීමේ ක්‍රමවේදය පිළිබඳව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. ඒ අනුව...
නිරීක්ෂණ චාරිකාවක යෙදෙමින් සිටි විදේශ රැකියා සම්බන්ධයෙන් ක්‍රියාකාරී රාජ්‍ය ආයතනයක පුහුණු අභ්‍යාසලාභීන් පිරිසක් ගමන් ගත් බස් රථයක් තුළට ඇතුල් වූ පුද්ගලයෙකු, එම චාරිකාවේ නිරතවූ පිරිස භාරව...
සිය නිල බලය අයුතු ලෙස යොදාගෙන ගොඩනැගිලි අබිලි ද්‍රව්‍ය කොටස් අත්තිඩිය වන රක්ෂිතයට බැහැර කළ සිද්ධියකට සම්බන්ධ යැයි කියන දෙහිවල පොලිසියේ රාජකාරියේ නියුතු පොලිස් කොස්තාපල්වරයකු ගේ...
ජපන් රජයේ ණය ආධාර මත අලුතින් ඉදිකරන ලද කල්‍යාණි රන් පිවිසුම (Golden Gate Kalyani) හෙවත් නව කැලණි පාලම අනතුරකට හෙළමින් මත්කුඩුවලට ඇබ්බැහිවූවන් රුපියල් කෝටි 28කට අධික...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ විශේෂ රැස්වීමක් අද (14) පැවැත්වීමට නියමිතව තිබේ. අද පෙරවරු 9.30 ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී එම රැස්වීම පැවැත්වීමට නියමිත...
චීන ව්‍යවසායකයින් විශාල පිරිසක් ක්ෂේත්‍ර රැසක සිදුකළ හැකි ආයෝජන පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (13) හමුවූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය...