අනුරාධපුර දිස්ත්‍රික්කයේ පමණක් වසර දෙක හමාරක කාලසීමාවක් තුළ වන අලින් 208ක් මරණයට පත්ව ඇතැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තාවලින් මේ බව අනාවරණයවී ඇතැයි අඩවි ආරක්ෂක නිලධාරී...
මෙරට මහාධිකරණය තුළ පවතින නඩුවලින් 33%ක් ළමා අපචාර හා ස්ත්‍රී දූෂණ සම්බන්ධ නඩු බව අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. රටේ සමස්ත අධිකරණ පද්ධතිය තුළ...
පිරමීඩ ජාවාරම් පවත්වාගෙන යන බවට චෝදනා එල්ල වී ඇති ඔන්මැක්ස් ඩීටී පුද්ගලික සමාගමේ (ONMAX DT (PVT) LTD) අධ්යක්ෂ මණ්ඩලයේ ගිණුම්වල රුපියල් කෝටි 80කට අධික මුදලක් තිබෙන බව...
සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට අන්තර්ජාලය හරහා (Online) විශ්‍රාම පූර්ව ප්රතිලාභ ලබාගැනීමට ඇති හැකියාව පරීක්ෂා කරගත හැකි බව කම්කරු දෙපාර්තමේන්තුව විසින් දැනුම්දී තිබේ. ඒ අනුව මාර්ගගත ක්‍රමය...
ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව ඇති කිරීමේ කාර්ය භාරය ඊළඟ පරම්පරාවට උරුම නොකර එය වර්තමානයේදී ම විසඳීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අරමුණ බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක...
තායිලන්තයේ බැංකොක් හි පැවැත්වෙන 25 වැනි ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ පළමු දිනයේදීම පදක්කම් දෙකක් හිමිකරගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ. මෙහිදී නදීෂා දිල්හානි ලේකම්ගේ, හෙල්ල...
හිටපු රාජ්‍ය අමාත්‍ය නීතීඥ සුජීව සේනසිංහ මහතාට අයත් මහනුවර පිහිටි හන්තාන නිවාස යෝජනා ක්රමයේ ඇති නිවසක් හොරු බිඳ රුපියල් ලක්ෂ 5 ට ආසන්න මුදල් හා භාණ්ඩ...
ත්‍රීරෝද රථවල අමතර උපාංග සවිකිරීම සහ අලංකරණය සඳහා අවසර දෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පැවසීය. මෙම අමතර උපාංග සවිකිරීම සහ...
ආනයනික බිත්තර, මුද්‍රා ඉවත් කර මරියකඩේ ප්‍රදේශයේ විකිණීමට ඇතැයි ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා කියයි. ඒ මහතා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා රාජ්‍ය...
ආගම් අතර අසමගිය පැතිරවීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පුජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මත මුදාහැර තිබේ.