2022 වසරට අදාළව මෙම වසරේ පැවැති අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ අගෝස්තු මස 02 වනදා සිට ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි....
සිය දියණියගේ පහර කෑමට ලක් වූ පියකු බරපතළ තුවාල ලබා රෝහල් ගතව සිටියදී මියගොස් ඇති බව කලවංචිකුඩි පොලීසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ කලවංචිකුඩි පොලිස් බල ප්‍රදේශයේ...
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ ඉන්දීය විදේශ ලේකම් – විනේ ක්වාත්‍රා මහතා මාධ්‍ය අමතා අදහස් පළ කර තිබේ. සිය සංචාරයේ අරමුණ වූයේ ශ්‍රී ලංකා ජනාධිපතිතුමාගේ ඉන්දීය...
බලපත්‍ර රහිතව මගී ප්‍රවාහනයේ යෙදෙන බස් රථ වැටලීම සඳහා විශේෂ වැටලීම් ආරම්භ කර ඇතැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. මේ සඳහා කණ්ඩායම් 4 ක් යොදවා ඇති...
කැනඩාවට ගොස් සිටි ශ්‍රී ලාංකික තරුණයෙක් රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. ආචාර්ය උපාධියට අදාළ පර්යේෂණ පත්‍රිකාවක් භාරදීම සඳහා කැනඩාවේ වෑන්කුවර් නගරයට ගොස් යළි නවාතැන් පොළට එන...
ගැටලු රැසක් ඇති වූ නිර්වින්දන ඖෂධ දෙක භාවිතයෙන් ඉවත් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් කළේ, ඒ වෙනුවට...
බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පාතාල ප්‍රබලයන් අතරින් ඇප ලබා ගිය දහසය දෙනකු රටින් පැන ගොස් ඇතැයි බුද්ධි අංශ කළ...
මීගමුව ධිවර වරායෙන් ගොස් දකුණු මුහුදේ ධිවර කටයුතුවල යෙදි සිටියදි ඉන්දුනිසියානු බහුදින ධිවර යාතුාවකින් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරිම නිසා පිලිස්සුම් තුවාල ලැබු ධිවරයකු ශ්‍රි ලංකා...
පිරමීඩ ජාවාරමක් බවට මහ බැංකුව නම් කර ඇති මෙරට ලියාපදිංචි Onmax DT යන නමෙන්ම ඔස්ට්‍රේලියාවේ සමාගමක් ඇති බව එහි මුදල් ආයෝජනය කළ ප්රසේලි සුරාජ් හා මයුර...
මාර්ග බලපත්‍ර 140 ක් අලුතින් ලබාදීම පිටුපස රුපියල් කෝටි ගණනක ගනුදෙනුවක්ද පවතින බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා කියයි. ඔහු...