බුදුරජාණන් වහන්සේට අපහාස කරමින් ප්‍රකාශයක් කළැයි කියන චෝදනාවට අත්අඩංගුවට ගැනීමට පෙර රටින් පළාගොස් සිටින දේවගැති ජෙරම් ප්‍රනාන්දුට හා පවුලේ සාමාජිකයන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව කිසිදු...
ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තුමේන්තුවේ මූලිකත්වයෙන්, ඇමෙරිකානු එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන් මහතාගේ ප්‍රධානත්වයෙන් කෘතීම මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවක් 2023 ජුලි 7දා zoom තාක්ෂනය...
මෙරට ක්‍රිකට් ඉතිහාසයේ පළමුවරට පැවැත්වෙන ලංකා T10 ලීග් ක්‍රිකට් තරගාවලිය මේ වසරේ දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතය. මෙම තරගාවලිය ජුනි මාසයේදී පැවැත්වීමට මුලින් යෝජනා වී තිබුණද, එය...
පොල් වෙන්දේසිය සදහා අන්තර්ජාලයේ මාර්ගගත ක්‍රමය (ඔන්ලයින්) මගින් ලංසු තැබීමට පරිගණක මෘදුකාංගයක් සකස් කළද මේ වන විට එය අක්‍රීය තත්ත්වයේ පවතින බව හෙළිවී තිබේ. මේ බව...
ලබන වසර වන විට අධ්‍යාපන ක්ෂේත්රයේ පරිවර්තනීය වෙනසක් සිදු කරමින් විසි එක්වන සියවසට ගැළපෙන සිසුවා නිර්මාණය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත...
පොලිස් අණ නොතකා ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථයක් පැදවූ සුරූපී තරුණියන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නාවල සහ කොළඹ ප්‍රදේශයේ පදිංචි කොළඹ...
පොළොන්නරුව මනම්පිටිය ප්‍රදේශයේ කොටලීය පාළමෙන් බස්රථයක් ඔයට පෙරළී සිදුවු අනතුරට බස්රථ රියදුරා මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සැක පළ කරන්නේ, අධික වේගයෙන් ධාවනය කර ඇති...
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය සලාකා ට්‍රස්ට් ඉන්වෙස්මන්ට්ස් පුද්ගලික සමාගම ඇතුළු මුදල් හුවමාරු කිරීමට බලපත්‍ර ලබාදී තිබූ පහළොස් දෙනකුගේ ලද මුදල් හුවමාරු කිරීමේ බලපත්‍ර 2023...
ලබන වසරේ දී ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිත බව ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසයි. ඔහු පැවසුවේ මේ වසරේ දී කිසිදු මැතිවරණයක් නොපැවැත්වෙන බවය. බදුල්ල...
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියෙන් පීඩාවට පත්වූවන්ට වන්දි ගෙවීමේ ක්‍රියාදාමය සහ එහි ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් මීළඟ දින අධිකරණය හමුවේ ගොනුකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියම කළේය....