ඉතාමත් ඉක්මණින් පොලිස්පති ධුරය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව රජය පවසයි. පාර්ලිමේන්තුවේදී ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා කළ විමසීමකට පිළිතුරු ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඒ බව පැවසීය. “ජනාධිපතිතුමා...
ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව පනවා තිබු විදෙස් ගමන් තහනම ඉවත් කර තිබේ. කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ නියෝගය ලබා දී ඇත. තෙන්නකෝන්...
ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් විසින් අලුතින් දියත් කළ, ට්විටර් යෙදවුමට සමාන ත්රෙඩ්ස් යෙදවුමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ට්විටර් හිමිකරු ඊලෝන් මස්ක් පවසයි. මෙම යෙදවුමේ තමන්ට...
2023 – 2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග කාලසටහන් වෙනස් කිරීමට තීරණය කල බව අධ්‍යාපන අමාත්‍යාංශය අද (07) නිවේදනය කළේය. අධ්‍යාපන...
විදුලි සම්බන්ධතාවයක් ගැනීමේදී පාරිභෝගිකයා තැන්පත් කරන මුදලට පොලිය මෙම මස (ජූලි) සිට ගෙවීමට විදුලිබල මණ්ඩලය පොරොන්දු වූ බව විදුලි, පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සාමාජික ආචාර්ය නීතිඥ...
පොලිස් නිලධාරින්ගෙන් ලැබුණු අභියාචනා ඇතුළු පැමිණිලි 12000 කට අධික සංඛ්‍යාවක් නිලධාරී හිඟය හේතුවෙන් ජාතික පොලිස් කොමිසමේ ගොඩගැසී තිබේ. පොලිස් කොමිසමේ නිලධාරියෙකු පැවසුවේ, රාජ්‍ය සේවා කොමිසමට පොලිස්...
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත නව පනත් කෙටුම්පත ඔස්සේ ආයුර්වේද ක්ෂේත්රයට අදාළව රට තුළ කංසා වගාකිරීමේ බලය ලබාදීමට කටයුතු කරන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි...
නව නිර්ණායකයන් හඳුන්වාදෙන තුරු දැනට සිදුකරන වකුගඩු දීමනා, ආබාධිත දීමනා සහ වැඩිහිටි දීමනා ප්රතිලාභ අඛණ්ඩව සිදුකිරීමට රජය තීරණය කර ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත මෙම...
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ බේරුවල හා අළුත්ගම දුම්රිය ස්ථාන අතර මස්සල පාර දුම්රිය හරස් මාර්ගයේ අලුත්වැඩියා කිරීමක් හෙට (ජූලි 08) දින සිදුවන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය...
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක තමාට එරෙහිව පවරා ඇති නඩුව සම්බන්ධයෙන් සිඩ්නි ඩවුනින් සෙන්ටර් දිස්ත්‍රික් අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ඒ...