කොළඹ ජාතික අක්ෂි රෝහලේදී ඇසේ ශල්‍ය කර්මයක් සිදුකළ කාන්තාවක් මියයාම සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදුකළ යුතු බව සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය පවසයි. එහි සභාපති රවී කුමුදේශ් මහතා...
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එහි ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩුකිරීමට තීරණය කර තිබේ. ඒ අනුව මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සියයට 11ක් සහ නිත්‍ය...
වත්මන් ආණ්ඩුව වැඩ කරන ආකාරය පිළිබඳව රටේ ජනතාවගේ ප්‍රසාදය ඉකුත් පෙබරවාරි මාසයට වඩා ජුනි මාසය වන විට සියයට 11කින් ඉහළ ගොස් ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනය...
කොළඹ නගරාධිපති නිල නිවෙසේ නඩත්තු වලට හිටපු පුරපති රෝසි සේනානායක මහත්මියගේ ධුර කාලය තුළදී පමණක් රුපියල් කෝටි දෙකකට අධික මුදලක් වැය කර ඇතැයි හෙළිව තිබේ. සමගි...
රක්වාන පොලිස් වසමට අයත් මාදම්පේ, පනාවල ප්‍රදේශයේ ලැඟුම්හලක් තුළ තරුණියක ගෙල වැලලා ගෙන මියයාමේ සිද්ධියට පොලිසිය විසින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ ගෙල වැලලාගෙන තිබුණේ රක්වාන,...
ආගමික සංහිඳියාවට තර්ජනයක් වන සියලු ක්‍රියාවන්ට එරෙහිව ක්‍රියාත්මක වීමට අවශ්‍ය නව නීති ගෙන එන බව බුද්ධශාසන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ප්‍රකාශ කළේය. භාෂණය...
මෙරට ජල සම්පාදන ක්ෂේත්රයේ නව ප්‍රතිසංස්කරණ මෙහෙයුම් වැඩසටහන මෙන්ම ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ ධාරිතාව ඉහළ නංවා ගැනීමේ ව්‍යාපෘති සඳහා අවශ්‍ය දැනුම හා තාක්ෂණික සහාය...
ප්‍රාදේශීය මට්ටමේ, දිස්ත්‍රික්ක මට්ටමේ, පළාත් මට්ටමේ සහ ජාතික මට්ටමේ පවතින ළමයින් සම්බන්ධ ගැටලු හඳුනාගෙන ඒ සඳහා විසදුම් ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක...
මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කටයුතු හේතුවෙන් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට පනවතා තිබූ තහනම අද (ජූලි 05) සිට ක්‍රියාත්මක වන පරිදි තවත් මාස 06කින්...
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අද කල්පිටිය ප්‍රදේශයේදී බෝට්ටුවක් පෙරළීමෙන් ධීවරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි. බෝට්ටුවේ සිටි තවත් ධීවරයින් දෙදෙනෙක් පිහිනා ගොඩට පැමිණීමට සමත්ව...