නෙදර්ලන්තයේ මූල්‍ය අනුග්‍රහය යටතේ උතුරු පළාතේ සෞඛ්‍ය සේවා සැපයීම ශක්තිමත් කිරීමේ ගිවිසුමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. උතුරු පළාතේ සෞඛ්‍ය සේවා සැපයීම ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය” සඳහා වන...
ජපන් රජය විසින් අනුග්‍රහය දක්වන යෝජිත සැහැල්ලු දුම්රිය සංක්‍රමණ (LRT) ව්‍යාපෘතිය ආරම්භ කිරීමට හැකි වනු පිණිස කොළඹ පිහිටි ජපාන රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩලය සමඟ සාකච්ඡා නැවත සක්‍රීය...
අස්වැසුම සමාජ ප්රතිලාභ ක්‍රමය සම්බන්ධයෙන් අභියාචනා හා විරෝධතා 550,000 කට අධික සංඛ්‍යාවක් මේ වනවිට ලැබී ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි. ඒවා විමර්ශනය කිරීමේ කටයුතු ද මේ...
කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල ගණන් 10%කින් අඩුකිරීමට ආපනශාලාහිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. එම සංගමයේ සභාපති අසේල සම්පත් පැවසුවේ ඒ අනුව, රු 700කට පැවති කොත්තුවකින් රුපියල්...
සෝමාවතිය රජ මහා විහාරය වැඳ පුදා ගැනීමට පැමිණි හිමිනමක් වන අලි ප්‍රහාරයකින් අද (05) උදෑසන මරුමුවට පත්ව ඇතැයි පුලස්තිපුර පොලිසිය පවසයි. මෙසේ සෝමාවතී චෛත්‍යය වැඳපුදා ගෙන...
පෙම් සබඳතාවයකට පිටුපෑ තරුණයකු පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් ආරක්ෂක හමුදා තරුණියක ඇතුළු සිව්දෙනෙකු අද (05) අලුයම අත්අඩංගුවට ගත්බව පින්වත්ත පොලීසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වාද්දුව...
උඩරට දුම්රිය මාර්ගයේ වටගොඩ සහ තලවකැලේ අතර සිදුවූ දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම...
ඉන්දියාවේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා ගැනීමත් සමග 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ආරම්භක තරගයේදී ශ්‍රී ලංකා පිලේ ප්‍රතිවාදීන් වන්නේ...
හිතවතියක් කරන ලද පැමිණිල්ලක් විභාග නොකළැයි උරණ වූ සහකාර පොලිස් අධිකාරිවරයකු ඇසළ පොහෝ දින පිළියන්දල පොලිසියට පැමිණ එහි නිලධාරින්ට බැණ වැදී ආවේගශීලීව හැසිරීම සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයේ...
විවිධ පාර්ශව චෝදනා නැඟුවද පසුගිය ජුනි මාසයේ සිදු කළ විදුලි මිල සංශෝධනයේ දී සමස්ත විදුලි පාරිභෝගිකයින් ලක්ෂ 60ක ප්‍රමාණයෙන් ලක්ෂ 35කට 55%ක විදුලි මිල සහනයක් ලබාදීමට...