රුපියල් කෝටි දහයකට අධික වටිනාකමක් සහිත රත්තරන් ජෙල් ද්‍රාවණයක් අඩංගු පාර්සල් 04 ක් තම සිරුරේ රහස් ප්‍රදේශයේ සගවා ගෙන කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කිරීමට රැගෙන යමින්...
හැටන් අධ්‍යාපන කලාපයට අයත් සියලුම රජයේ පාසල් හෙට (05) දිනයේ වසා තැබෙන බව කලාප අධ්‍යාපන අධ්යක්ෂවරයා නිවේදනය කරයි. එම ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගෙන...
ඇෆ්ගනිස්තානයේ කොණ්ඩා සැකසුම් හා රූපලාවන්‍යාගාර වසා දමන ලෙස එරට පාලනය කරන තලෙයිබාන් සංවිධානය නියෝග කර තිබේ. මෙය එරට කාන්තාවන් සම්බන්ධයෙන් තලෙයිබාන් සංවිධානය පනවා ඇති නවතම සීමාව...
රූගත කිරීමක් අතරතුරදී සිදු වූ අනතුරක් හේතුවෙන් සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන්ට සුළු ශල්‍යකර්මයක් සිදු කර තිබේ. ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි සිදුකල රූගතකිරීමක් අතරතුරදී ශාරුක් මෙසේ...
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ICC එක්දින ශ්‍රේණිගත කිරීම් හි පිතිකාරිනියන්ගේ ලැයිස්තුවේ ප්‍රථම ස්ථානයට පැමිණ තිබේ. එක්දින ශ්‍රේණිගත කිරීම් හි පිතිකාරිනියන්ගේ ලැයිස්තුවේ 7...
අයවැය ආධාර වශයෙන් ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 250ක් ලැබී තිබේ. ට්විටර් පණිවිඩයක් මගින් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසා ඇත්තේ, ලෝක බැංකුව විසින් ලබාදීමට...
ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කර තිබේ. ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රු. 204 කින් අඩු කර තිබේ. එහි...
සෞඛ්‍ය ක්ෂේත්රයට අදාළව අද (04) සිට විරෝධතා දින 4 ක් ප්‍රකාශයට පත් කර තිබේ. ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමි පැවසුවේ,...
මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර මහතා අද (04) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබේ. ඒ, පසුගිය මැයි 29 වැනි දා මරදාන සමාජ හා සාමාජික...
ලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගතයෙන් පසු චීන ගුවන් සේවයක් වන ” Air China” නැවතත් මගීන් රැගෙන ශ්‍රී ලංකාවට පැමිණි පළමු ගුවන් වාරය ඊයේ (03) රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොළ...