ලියාපදිංචි කොටස් සහ සුරැකුම්පත් සම්බන්ධයෙන් නියෝග කිහිපයක් ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් මුදල් ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය මඟින් නිකුත් කර තිබේ. ඒ අනුව පසුගිය 28...
අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාත්මක පිරමීඩ ජාවාරමකට හසුව, සිත් තැවුලකට පත් වළස්මුල්ල ප්‍රදේශයේ ක්‍රීඩා ගුරුවරයකු පාසල් ක්‍රීඩා කාමරය තුළ එල්ලී මිය ගොස් ඇතැයි පොලිස් ආරංචිමාර්ග කියයි. මෙලෙස මියගොස්...
බොරු තර්ක ඉදිරිපත් කරමින් තවදුරටත් අසාර්ථක වනවා වෙනුවට දැන්වත් රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට ආණ්ඩුව සමඟ එක්වන ලෙස තමා විපක්ෂනායකවරයා ප්රමුඛ සමස්ත විපක්ෂයට ආරාධනා කරන බව ජනාධිපති...
ඉදිරි පැය 36 තුළ සබරගමුව පළාතේත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද පස්වරුවේ එම...
පානදුර හෝටලයක ඉකුත් පළවැනිදා රාත්‍රියේ ආහාර පාන ලබාගෙන එහිදී ඇතිවූ ආරවුලක් හේතුවෙන් ලද පැමිණිල්ලක් මත චෝදනා එල්ලවී සිි ජනප්‍රිය ගායක සමන් ද සිල්වා මහතා අගතියට පත්...
විදුලිබල මණ්ඩලය විසින් හෙට (04) ජාතික රූපවාහිනියේ විදුලිය විසන්ධි කිරීමට බොහෝවිට ඉඩ ඇතැයි ‘ශ්‍රී ලංකා මිරර්’ වෙත වාර්තා වේ. ඒ හිඟ බිල්පත් ගෙවීමට විදුලි බල මණ්ඩලයේ...
වසර 2019,20 හා 21 දී උසස් පෙළ හැදෑරු සිසුන් 5,000 කට පෞද්ගලික විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය හැදැරීමට පොලී රහිත ණය ලබාදීමේ ව්‍යාපෘතිය සඳහා අයදුම් කිරීම හෙට (04) සිට...
ආගමික නායකයන් ආණ්ඩුවට බලපෑම් කිරීම මෙන්ම උපදෙස් දිය යුතු කාරණා තිබුණත් රටේ ආරක්ෂාවට බලපාන පොලිස්පති ධුරය සම්බන්ධයෙන් කරන අතපෙවීම් කිසිසේත්ම අනුමත කළ නොහැකි යැයි අස්ගිරි පාර්ශ්වයේ...
කුච්චවේලි සිට එරක්කන්ඩි දෙසට යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තරුණයන් දෙදෙනෙකුට ලුණු ලේවායට ජලය සපයන ඇළ මාර්ගය අසල කැලෑ ප්‍රදේශයක සැඟව සිටි කිසියම් පුද්ගලයෙකු විසින් එල්ල කරන...
ලියාපදිංචිය සඳහා විශාල දඩ මුදලක් ගෙවීමට සිදුවන නිසා භාවිත නොකරන පෞරාණික වටිනාකමකින් යුත් වාහන (Antique) වලට කැබිනට් අනුමැතියකින් සහනයක් ලබා දී ගමනා ගමනයට ඉඩ ලබාදීමට රජය...