මුස්ලිම් බැති මතුන්ගේ හජ්ජි උත්සව දිනය ( ඊදුල් අල්හා ) අනිද්දා (29) දිනට යෙදී ඇති අතර, ඒ හේතුවෙන් එදිනට පසු දින, එනම් ජුනි 30 සිකුරාදා දිනය...
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මඟින් සේවක අර්ථ සාධක අරමුදල ඇතුළු කිසිඳු මහජන අරමුදල්වල සාමාජික ශේෂයට බලපෑමක් එල්ල නොවන බවත්, අතීතයේ ගෙවා ඇති සුපිරි විශ්‍රාම අරමුදල් ප්රතිලාභ...
පාර්ලිමේන්තුව ජූලි පළමුවැනිදා සෙනසුරාදා රැස්වන ලෙසට අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. මේ අතර, දේශිය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් හෙට (27)...
සිම්බාබ්වේ හි පැවැත්වෙන 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ අද පැවති තරගයෙන් ස්කොට්ලන්තය පරදා ලකුණු 82ක විශිෂ්ට ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. මෙම...
CID අත්අඩංගුවට පත් සමාජ ක්‍රියාකාරී පියත් නිකේෂල ඇප මත මුදාහැර තිබේ. ———————————– (පෙර පුවත : 2023 ජුනි 26 ප.ව. 9:17) පියත් නිකේෂල අත්අඩංගුවට සමාජ මාධ්‍ය ක්‍රියාකාරී...
ප්‍රදේශ 03ක විදුලි පාරිභෝගිකයින් සඳහා ජුලි 01දා සිට ඩිජිටල් ආකාරයෙන් විදුලි බිල්පත් ලබාදීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට නියමිතය. ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරන්නේ SMS හෝ ඊ-මේල් හරහා...
විශ්වවිද්‍යාල සිසුන්ට මහපොළ ශිෂ්‍යාධාරය ගෙවීම සඳහා මහපොළ භාරකාර අරමුදලින් රුපියල් කෝටි 31ක මුදලක් ලබාදී ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි. අධ්‍යාපන අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් මෙම මුදල නිකුත්කර තිබෙන...
හඟුරන්කෙත ප්‍රදේශයේ සිදුවූ සදලු සන්තුෂ් නැමැති 22 හැවිරිදි තරුණයාගේ ඝාතනය සම්බන්ධයෙන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සබැදි පුවත් පොහොට්ටු මන්ත්‍රී අල්ලන්න කියා ගම්මු හඟුරන්කෙත පොලිසිය වටලලා
අයවැය කටයුතු සඳහා අවශ්‍ය අරමුදල් සපයා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සහ ලෝක බැංකුව අතර එකඟතාවයකට එළැඹීමට නියමිතය. එම එකඟතාවය යටතේ ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන...
සූදු ක්‍රීඩා නියාමන අධිකාරියක් පිහිටුවීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. සූදු ක්‍රීඩා මගින් අපේක්ෂිත බදු ආදායම් නිසි පරිදි අයකර ගැනීම, සූදු ක්‍රියාකාරකම් හා සම්බන්ධ අපරාධ...