එළඹෙන ජුනි 30 වැනිදා ද ඇතුළුව ජුනි 29 වැනිදා සිට ජුලි 03 වැනිදා දක්වා දීර්ඝ බැංකු නිවාඩුවක් ප්‍රකාශයට පත්කෙරුණේ මෙරට දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය සඳහා...
කැලණිය දික්පිටිගොඩ සිදු වූ වෙඩි තැබීමේ ඉලක්කය ඇමති ප්‍රසන්න රණවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කැලණිය ප්‍රාදේශීය කාර්යාලය අසල පැවැත්වීමට නියමිතව තිබූ රැස්වීමකට යාමේ අපේක්ෂාවෙන් සිටි පිරිසක් බව වාර්තා...
පානදුර දිග්ගල ප්‍රදේශයේ බොල්ගොඩ ගගේ විනෝදයට ජෙට් ස්කි පදිමින් සිටි පුද්ගලයකු ගග හරහා දිවෙන පාලම් පාරුව ගැටගසා තිබූ කඹයේ පැටලී අද (25) දියේ ගිලී මියගොස් ඇති...
2023 ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වූ තෙවැනි තරගයෙන් අයර්ලන්තය ලකුණු 133 කින් පරාජයට පත් කිරීමට සමත් විය. ඒ අනුව ලංකාව...
අනුරාධපුර පොලිසිය ඉදිරි පිට මාර්ගයේ පා ගමනින් ගමන් කළ කාන්තාවක් නවතා රුපියල් 5000ක් පෙන්වා ලිංගික ක්‍රියාවක් සඳහා ආරාධනා කළ චීවරධාරියෙකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය...
තම පාක්ෂිකයකු අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කළැයි කියන සිද්ධියකට උරණ වූ ජල සම්පාදන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් තවත් ආධාරකරුවන් පිරසික් රැගෙන බගවන්තලාව පොලිසියට ගොස් පොලිස් ස්ථානාධිපතිට සහ...
ලෝක ආර්ථික සමුළුවට සහ ද්විපාර්ශ්වික රැස්වීම්වලට සහභාගි වීම සඳහා චීනයේ සංචාරයක නිරත විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස බීජිං නුවරට ළගාවී තිබේ....
රටවල් 7 ක් සඳහා නව තානාපතිවරුන් නම්කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්වීම් සිදුකර ඇතැයි වැඩිදුරටත් වාර්තා වෙයි. ඒ අනුව සිංගප්පූරුවේ තානාපති ලෙස ශ්‍රී...
ගාලු පාරේ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල ඉදිරිපිටදී ඊයේ (24)රෑ සිදුවූවෙඩි තැබීමකින් ත්‍රීරෝද රථ රියදුරෙක් මරුමුවට පත්වී තිබේ. මෙසේ මරු මුවට පත්වී ඇත්තේ බලපිටිය රන්දොඹේ පදිංචි උජිත්සිරි ද...
2023 ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ ක්‍රිකට් තරගාවලියේ අපරාජිත ශ්‍රී ලංකා කණ්ඩායම සහ අයර්ලන්තය අතර තරගය අද (25) බුලවායෝහිසදී පැවැත් වේ. එම තරගය පැවැත්වෙන්නේ බී කාණ්ඩය...