කොළොන්නාව – ගොතටුව මාර්ගයේ දී වෙඩිතැබීමක් සිදුව තිබේ. ඊයේ (18) රාත්‍රී 8.40ට පමණ මෙම වෙඩිතැබීම සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු...
වෙළෙඳ පොළේ අලෙවි කිරීමට තිබෙන බොහෝ තක්කාලි සෝස් වර්ගවල තක්කාලි සුළු වශයෙන්වත් අඩංගු නොවන බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කළ වැටලීම්වලදී හඳුනාගෙන තිබේ. ඇතැමුන් කහ කුඩු සහ...
හිටපු විදේශ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස පත්කර තිබේ. එම පත්වීම 2023 අගෝස්තු 01 දින සිට බලපැවැත්වෙන බව පැවසේ. රෝහිත...
රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් පෑලියගොඩ පිහිටි වටිනා ඉඩමක් රුපියල් බිලියන 10කට පමණ විකුණා දැමීමට කැබිනට් පත්‍රිකාවක් සකස් කර ඇති බව රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති නීතිඥ රත්නසිරි...
ශ්‍රී ලංකාවේ විශාලතම පිඟන් භාණ්ඩ නිෂ්පාදන ආයතනය වන දංකොටුව පෝසිලේන් සමාගමේ වැඩිම කොටස් හිමිකාරීත්වය විකුණීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. දංකොටුව පෝසිලේන් සමාගමේ මවු සමාගම වන...
සාම්ප්‍රදායික පොල්තෙල් නිෂ්පාදකයන් යැයි කියාගන්නා පිරිසක් දේශීය වෙළෙඳපොළේ පොල්තෙල් මිල ඉහළ දැමීමේ යටිකුට්ටු සැලැසුමක සිටින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි. එහි සභාපති රංජිත් විතානගේ ...
ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ තීන්දුවකට අනුව ආණ්ඩුවේ වැඩ කටයුතු ගැන ජනතාව දැනුවත් කිරීමට ආරම්භ කිරීමට නියමිත ප්රචාරක වැඩසටහන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරුන් තිදෙනකුට පවරා ඇතැයි...
මිනුවන්ගොඩ බොරගොඩවත්ත ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනකු තුවාල ලබා ඇති බව ගම්පහ මූලස්ථාන පොලීසිය සඳහන් කරයි. ඊයේ (17) රාත්‍රියේ මෙම වෙඩි තැබීම සිදුව ඇති...
2023 වසරේ ජනවාරි සිට මේ දක්වා රට පුරා වෙඩි තැබීමේ සිදුවීම් 31 ක් වාර්තා වී ඇති බවත් ඉන් පුද්ගලයන් 20 දෙනකු මරණයට පත්ව තිබෙන බවත් පොලිස්...
පේරාදෙනිය සරසවියේ සිසුවෙක් බඹර කන්දෙන් වැටී මියගොස් ඇතැයි වාර්තා වේ. මේ සිසුවා අනවශ්‍ය ස්ථානයක් නැරඹීමට උත්සාහ කිරීමේ දී මෙසේ වැටී මියගොස් ඇතැයි වාර්තා වේ. විශේෂයෙන් මේ...