පේරාදෙනිය සරසවියේ සිසුවෙක් බඹර කන්දෙන් වැටී මියගොස් ඇතැයි වාර්තා වේ. මේ සිසුවා අනවශ්‍ය ස්ථානයක් නැරඹීමට උත්සාහ කිරීමේ දී මෙසේ වැටී මියගොස් ඇතැයි වාර්තා වේ. විශේෂයෙන් මේ...
මාළබේ රථවාහන පොලිස් ස්ථානාධිපතිවරයාට එහි සැරයන්වරයෙකු පොලීසිය තුළදී ගිනි අවියකින් වෙඩිතැබීමට උත්සාහ කර ඇතැයි වාර්තා වේ. ඔවුන් දෙදෙනා අතරවූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් මෙම තත්ත්වය උද්ගතවී ඇති...
මීටියාගොඩ පොලිස් බලප්‍රදේශයේ සීනිගම දේවාලය ආසන්නයේදී හිටපු ප්‍රාදේශීය දේශපාලනඥයෙකුට වෙඩිතබා තිබේ. වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබු ඔහුව ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව...
සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව හෙවත් (ස.තො.ස.) වසා දමා එහි දේපළ හා වත්කම් ලංකා සතොසට පැවරීමට වෙළෙඳ අමාත්‍යාංශය සැලැසුම් කර ඇතැයි වාර්තා වේ. ඊට හේතු වී ඇත්තේ...
එක්සත් රාජධානියේ සහ ප්‍රංශයේ සංචාරයක නිරත වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය විදේශ සංචාරය නිමා කරමින් යළි දිවයිනට පැමිණෙන තෙක් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා...
තිරිඟු පිටි ආනයනය කිරීමේදී අනිවාර්යයෙන්ම බලපත්‍රයක් ලබාගත යුතු බවට මුදල් අමාත්‍යාංශය විසින් ගැසට් පත්‍රයක් නිකුත් කිරීමෙන් පසුව වෙළෙඳපොළේ ආනයනික තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් හතළිහකින් ඉහළ...
ඇඟලුම් කර්මාන්තයට පසුගිය 2022 වසර අවසන් වනවිට මෙරට වාණිජ බැංකු විසින් රුපියල් කෝටි 29,380ක ණය ලබා දී ඇති බව මහ බැංකු වාර්ෂික වාර්තාවෙන් හෙළි වේ. මේ...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (17) අලුයම බ්‍රිතාන්‍යය සහ ප්‍රංශයේ නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගියේය. එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ 649 දරණ ගුවන් යානයෙන් අද...
කොන්දොස්තරලා නැති ලංගම බස් රථ සියළුම අධිවේගී මාර්ගවල ජූලි 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය මඟින් තීරණය කර තිබේ. මේ අනුව අධිවේගී මාර්ගවල ගමන් ගන්නා...
පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට මේ වසරේ ගතවු කාලසීමාව තුළ පැමිණිලි 1,187ක් ලැබී ඇති බවත්, ඊට අදාළව සිදුකළ විමර්ශනවලදී පුද්ගලයින් 75 දෙනෙකු මේ වසර තුළදී අත්අඩංගුවට ගෙන...