පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට මේ වසරේ ගතවු කාලසීමාව තුළ පැමිණිලි 1,187ක් ලැබී ඇති බවත්, ඊට අදාළව සිදුකළ විමර්ශනවලදී පුද්ගලයින් 75 දෙනෙකු මේ වසර තුළදී අත්අඩංගුවට ගෙන...
ගැබිනි මව්වරුන් තිස් දහසකගෙන් එක් අයෙකුට මුහුණ දීමට සිදුවන දුර්ලභ ගණයේ කලල පිහිටීමක් සැත්කමකින් පසු සාර්ථක දරු උපතක් සිදුකිරීමට කොළඹ ද සොයිසා රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් සමත්වී...
පරිප්පුවල ස්වාභාවික වර්ණය වෙනස්කර වෙළෙඳපොළට යැවීම සඳහා ප්‍රති නිෂ්පාදනය කරන ගබඩාවක් පාරිභෝගික සේවා අධිකාරියේ හදිසි වැටලීම් ඒකකයේ නිලධාරීන් විසින් වටලා තිබේ. එහිදී අදාළ ගබඩාවේ තිබී මිනිස්...
ලොව පළමු වරට කෘත්‍රිම මානව කලලයක් නිර්මාණය කිරීමට විද්‍යාඥයන් සමත් වී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි. මෙම කලලය නිර්මාණය කිරීමට හැකිව ඇත්තේ ඩිම්බ සෛල සහ ශුක්‍රාණු...
සාමාන්‍ය පෙළ විභාගයෙන් සිසුවෙකුගේ සමත් අසමත් බව පරීක්ෂා කරනවාද එසේත් නැත්නම් වෙනත් ක්‍රමයකයට අනුව විභාගය පවත්වනවා ද යන්න පිළිබඳව ඉදිරියේදී සළකා බලන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ...
පිටකොටුව බැස්ටියන් මාවතේ පෞද්ගලික බස් නැවතුම්පොළේ පිහිටි පොදු වැසිකිළිය භාවිතා කිරීමේදී මගීන්ගෙන් එහි මුදල් අය කරන්නන් වැඩි මුදලක් අයකිරීම සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කළ බව බස්නාහිර පළාත්...
පසුගිය ජනවාරි මාසයේදී වසා දැමුණ අනුරාධපුර – ඕමන්තේ අතර දුම්රිය ධාවනය ලබන මාසයේ යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මාර්ග අලුත්වැඩියාව සඳහා මෙම දුම්රිය මාර්ගය...
2023 අපොස උසස් පෙළ විභාගයේ ලිඛිත පරීක්ෂණයට පෙනී සිටි අයදුම්කරුවන්ට, සෞන්දර්ය සහ තාක්ෂණවේදය විෂයන්වලට අදාල ප්‍රායෝගික පරීක්ෂණ මේ මස 27 වැනිදා සිට ජූලි මස 31 වැනිදා...
ඔරුගොඩවත්ත – අඹතලේ මාර්ග කොටසෙහි (Low level Road) අලුත්වැඩියා කටයුතු මාස 03ක් ඇතුළත අවසන් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත උපදෙස් දුන්නේය.මෙම ව්‍යාපෘතිය...
පවතින තත්ත්වය හමුවේ රථ වාහන ආයනයනයට අවසර ලබා දිය නොහැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසයි. ඇමැතිවරයා මේ බව පැවසුවේ අද (16) රුවන්වැල්ල ප්‍රදේශයේදී...