රජයේ දෙපාර්තමේන්තු දෙකක් ඈවර කර දැමීමට අදාළ ගැසට් නිවේදනයක් රජය විසින් නිකුත් කර තිබේ. පාරිභෝගික කටයුතු අධිකාරිය පිහිටුවීමත් සමඟ අභ්‍යන්තර වෙළෙඳ දෙපාර්තමේන්තුව මෙලෙස ඈවර කරන ලදී....
2019 අප්‍රේල් මස 21 දින පාස්කු ප්‍රහාර මාලාව එල්ල වූ දින රාජකාරි පැහැර හැරී හැරීම සම්බන්ධයෙන් එවකට කටාන පොලිසියේ රාජකාරි කළ බුද්ධි අංශ පොලිස් සැරයන්වරයකු, පොලිස්පතිවරයාගේ...
ජාත්‍යන්තර සමුළුවක් සඳහා පසුගියදා විදෙස්ගත වී යළි සේවයට වාර්තා නොකළ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු සේවය අතහැර ගියා සේ සලකා කටයුතු කිරීමට පොලිස් මූලස්ථානය තීරණය කර තිබේ. මොවුන්...
උණ්ඩියල් සහ හවාලා වැනි අවිධිමත් ක්‍රම හරහා විදේශ මුදල් හුවමාරු කරන පුද්ගලයන් 80 කට වැඩි පිරිසක් සම්බන්ධයෙන් තොරතුරු සොයා ගැනීමට ඒ සම්බන්ධයෙන් පසුගිය කාලයේ විමර්ශනය කළ...
මැදිරිගිරිය ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 36 හැවිරිදි වියේ පසුවූ මිරිස්හේන ධීවර ගම්මානය ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.
ඖෂධ මිල සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව, ජුනි 29දා සිට බලපැවැත්වෙන පරිදි ඖෂධ වර්ග 60ක මිල පහළ දැමීමට පියවර ගෙන...
පසුගිය ජූනි 08 වන දින ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා විසින් කුරුන්දි විහාරයට අයත් රජයේ ඉඩම් සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය පදනම් කර ගනිමින් පුරාවිද්‍යා...
කලාපයේ කිසිදු රටක සිදු නොකළ ලෙස සාපරාධී අපහාස නීතිය ඉවත් කළ තමා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කිරීමට කිසිවිටෙක කටයුතු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...
හොරණ ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී.ඩී. අබේරත්න මහතාව අද (15) ඇප මත මුදා හැර...
අ.පො.ස (උසස් පෙළ) විභාගය පැවැත්වීම සඳහා නිශ්චිත මාසයක් නෛතිකව ප්‍රකාශයට පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ. විභාග නියමිත කාලසීමාවන් තුළදී පැවැත්වීමේ අවශ්‍යතාව මෙහිදී...