සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා පත් කෙරුණු අමාත්‍ය අනුකමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. නිර්දේශ 25ක් සහිතව එම අනුකමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ...
ශ්‍රී ලංකා මහ බැංකුවේ නිර්දේශය මත ඇතැම් ප්‍රාග්ධන ගණුදෙනු සහ ජංගම සංක්‍රාමවලට අදාළ ප්රතිමුඛ ප්‍රේෂණ 2020 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවීම/සීමා කිරීම සඳහා...
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොමැති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය රොහාන් සමරජීව මහතා කියයි. විදුලි...
සමුපකාර රක්ෂණ සමාගමේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය ඒ. බැසිල් සේනාධීර මහතා පත් කොට තිබේ. සමුපකාර ක්ෂ්ත්රය පිළිබඳව හසල දැනුමක් ඇති ඉතාමත් දක්ෂ පරිපාලන නිලධාරියෙකු ලෙස ප්‍රකට...
2005 අංක 34 දරණ ගෘහස්ථ ප්රචණ්ඩ ක්‍රිය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස 2018 මාර්තු 06 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත....
මේ වසරේ මුල් මාස 04 තුළ සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 709 දෙනෙකු මියගොස් ඇති බව පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව...
නව මැතිවරණ (විශේෂ විධිවිධාන) පනත සකස් කිරීමට අවශ්‍ය කෙටුම්පත සැකසීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. එහිදී 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනත, පළාත් පාලන...
පාන් ආඥා පනත අවලංගු කිරීම සඳහා ව්‍යවස්ථා කෙටුම්පත් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා...
ආන්දෝලනයට ලක්ව මියගිය ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ ජංගම දුරකථන අංකය භාවිත කිරීමට ඔහුගේ බිරිඳ කර තිබූ ඉල්ලීමට සිය විරෝධතාව පළ කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඊයේ...
ඊයේ (12) සවස 5.30ට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කර තිබූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු ඇමතිවරු, දිස්ත්‍රික් නායකයින් සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවට පොදු ජන පෙරමුණේ දිස්ත්‍රික්...