පාර්ලිමෙන්තු මන්ත්‍රී අමරකීර්තී අතුකෝරල මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහරදී ඝාතනය කළ බවට විත්තිකරුවන් 42 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරු ජයන්ත ජයසුරියය...
බිබිල, මැදගම තබාන ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. පොලිිසිය පැවසුවේ, ඉඩම් ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක සහ වනිඳු හසරංග විදේශීය ක්‍රිකට් ලීගයකට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා තිබූ ‘විරෝධතා නොදැක්වීමේ සහතික’ (No Objection...
මේ දිනවල ගවයින් අතර පැතිර යන සමේ ගැටිති සහිත රෝගය බස්නාහිර පළාතටද ව්‍යාප්ත වෙමින් පවතින බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති වෛද්‍ය...
පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය සිය අමාත්‍යංශ ලේකම්වරයා වෙත බාරදී ඇතැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක...
හෙට (13) පෙ.ව 10.00 සිට අනිද්දා (14) පෙ.ව 6.00 දක්වා ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කර ඇත. ඒ...
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය නිමිත්තෙන් කතරගම නගරයේ පාසැල් 03ක් ජුනි 19දා සිට වසා දැමීමට තීරණය කර තිබේ. මෙම පාසල් ජූලි මස...
කළුතර ප්‍රදේශයේ උපකාරක පංති වල සිසුන් ඉලක්ක කර ගනිමින් මත්කරල් අලෙවි කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත. කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය ප්‍රකාශ කලේ සැකකරු, කළුතර කලමුල්ල...
විදුලි ගාස්තු සංශෝධනයේදී සමස්ත ගාස්තු අඩු වීම 3%ක ප්‍රතිශතයක් බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. ජූලි මස පළමුවන දා සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තුව සංශෝධන කිරීමට...
කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක් වන ගලදාරි හෝටලයේ කළමනාකාරිත්වය ජාත්‍යන්තර හෝටල් සමාගමක් වන රැඩිසන් හොටෙල්ස් ඒෂියා පැසිෆික් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම වෙත භාර දී තිබේ. මේ සම්බන්ධයේ ගලදාරි හෝටලයේ...