යූරියා මෙට්‍රික් ටොන් 20,000 ක් රැගත් නෞකාවක් හෙට (10) මෙරටට ළඟා වන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. එහි ලේකම් ගුණදාස සමරසිංහ ප්‍රකාශ කළේ තවත් යූරියා මෙට්‍රික්...
කොළඹ මහා නගර සභාවේ 2022 වර්ෂයේ හිඟ ආදායම රුපියල් මිලියන 6,280.50 ක් බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (කෝපා) අනාවරණය විය. මේ පිළිබඳ අනාවරණය වූයේ කොළඹ...
සමගි ජන බලවේගය ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉවත් වී ඇතැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා...
මහතා විසින් හිටපු ඇමැතිවරයෙකු වූ නවීන් දිසානායක මහතා පත්කිරීමට නියමිත බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. දිවංගත ඇමැති ගාමිණී දිසානායක මහතාගේ පුතෙකු වන නවීන් දිසානායක...
යාල ජාතික උද්‍යානයේ ප්‍රභූන් (VIP) සඳහා වෙන්කර ඇති පරණ තොටුපල බංගලාවට (යාල බංගලාව) පැමිණි සංචාරක කණ්ඩායමක් ළඟ තිබී ගෝන මස් සහ වල් ඌරු මස් කිලෝ තුනක්...
නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාරයේ පාර්ලිමේන්තු මන්ත්‍රී – ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රැස් වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම පසුගිය 07දා පැවැත්වුණි....
ශ්‍රී ලංකාවේ ගංගා ආශ්රිත ගංවතුර නිම්න වල පවුල් කොපමණ ප්‍රමාණයක් පදිංචි වී සිටී දැයි දැන ගැනීමට නිශ්චිත සංගණනයක් මෙතෙක් කිසිදු ආයතනයක් විසින් සිදුකර නැතැයි අනාවරණය වේ....
අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට එරෙහිව යළිත් වරක් අධිචෝදනා ගොනු කර තිබේ. රහස්‍ය ලේඛණ අවභාවිතා කිරීම, නීතිය ක්‍රියාත්මක කිරීමට බාධා එල්ල කිරීම ඇතුළු චෝදනා කිහිපයක්...
2023 ඡන්ද හිමි නාම ලේඛනයට අන්තර් ජාලය (Online) මගින් ලියාපදිංචි වීමේ පහසුකම් සලසා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා...
ලංගම බස් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අද (09) අලුයම අනතුරක් සිදුවී තිබේ. එම අනතුරින් බස් රථයේ රියදුරු සහ එහි ගමන්ගත් මඟීන් 20 දෙනෙකු...