ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයකින් මෙරටට පැමිණි අවස්ථාවේදී අල්ලා ගත් චීන ජාතිකයා යළිත් චීනයට පිටුවහල් කිරීම සඳහා කටුනායක ගුවන් තොටුපොළට රැගෙන ආ අවස්ථාවේ යළි චීනයට යෑමට නොහැකි...
සහනදායි ලෙස අරමුදල් සපයාගැනීම සඳහා ශ්‍රී ලංකාවට අනුමැතිය ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව තීරණය කර තිබේ. ඒ අනුව අඩු පොලියකට අරමුදල් සපයාගෙන එමගින් රටේ සංවර්ධන කටයුතු සඳහා...
පළාත් පාලන ඡන්දය පවත්වන්නැයි රජයට බලකරමින් ජාතික ජන බලවේගය මැතිවරණ කොමිසම ඉදිරිපිට අද (08) පස්වරුවේ පැවැත්වූ උද්ඝෝෂණයට එහි නායක අනුර කුමාර දිසානායක මහතා සහභාගිවී නොසිටි බව වාර්තා...
සුදත් චන්ද්‍රෙස්කර මහතා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශයේ ජ්‍යේෂ්ඨ උපදේශක ධූරයෙන් සහ ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ. ඊට අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය අද (08) භාර...
ඊයේ හම්බන්තොට වරායට ළඟා වූ Cordelia Cruises හට අයත් MV Empress නම් සුඛෝපභෝගී කෲස් නෞකාව අද (08) දින ත්‍රිකුණාමලයට සේන්දු වී තිබේ. නැගෙනහිර පළාත් ආණ්ඩුකාර –...
මහනුවර, නුවරඑළිය හා බදුල්ල දිස්ත්‍රික්ක ආශ්‍රිතව මැන්ඩරින් දොඩම් වගා කලාපයක් ස්ථාපිත කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර ඇතැයි වාර්තා වේ. දැනට මෙරට දොඩම් වගාව දිස්ත්‍රික්ක ගණනාවක සිදු...
නීතිවිරෝධි ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 18 ක් යාපනය වෙත්තලකේනි, කදයිකාඩු, මාමුනෙයි සහ කුඩාරප්පු ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයන්හි දී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. නීතී...
කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ කමිටුවේ නිර්දේශ මත, ශ්‍රී ලංකා රජය සහ R.M. Parks Inc. අතර, ෂෙල් සමාගම සමඟ එක්ව ඛනිජතෙල් නිෂ්පාදන ආනයනය, ගබඩාකිරීම,...
සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමුකර තිබේ. ඔහු සිය ලිපියෙන් දක්වා ඇත්තේ 2023 ජුනි 10 වනදා සිට...
හික්කඩුව ප්‍රදේශයේ මුහුදු වෙරළේ දිය නෑමට ගිය රුසියන් ජාතිකයෙකු ඊයේ (07) දී මියගොස් තිබේ. දියේ ගිලෙමින් සිටියදී ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් ඔහුව ගොඩට ගෙන තිබුණද, ඔහුව කරාපිටිය...