ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් භූමිවල ඉදිකර ඇති පුජනීය ස්ථාන 368ක් පිළිබඳව වාර්තා වන බවත් ඉන් හිමිකම් තහවුරු කර ගැනීමට හැකි වී ඇත්තේ පුජනීය ස්ථාන 75ක...
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යනු ලබන ප්රයත්නයට චින රජයේ පූර්ණ සහාය ලබාදෙන බව චින විදේශ කටයුතු උප අමාත්‍ය සුන් වෙයිඩොං...
ශ්‍රී ලංකාවේ රටේ සංචාරක ව්‍යාපාරය නංවාලීම සඳහා සුපිරි නළු රජිනිකාන්ත්ගේ සහය ඉල්ලා තිබේ. චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය ඩී වෙන්කේෂ්වරන් මහතා දකුණු ඉන්දියාවේ...
රූපවාහිනී නාලිකා ශ්‍රේණිගතකිරීමේ ක්‍රමය (Rating) නිවැරදි නොවන බවත් එය අක්‍රමවත් සහ පක්ෂග්රාහී ආකාරයකට සිදුවන්නක් බවත් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට මහතා පැවසීය. ඒ මහතා මේ බව...
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණෙන විදේශීය සංචාරකයන්ගේ පහසුව සඳහා ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව විසින් විවෘත කෙරුණු විශේෂ කවුන්ටරය මේ වන විට වසාදමා ඇති බව...
ඩීසල් මිල අඩු වීමේ වාසිය ජනතාවට ලබා දිය යුතු නමුත් අමතර කොටස් සහ සේවාවන් වල මිල පහල දැමීමේ වැඩ පිළිවෙලක් රජය සතුව නොමැති බැවින් ඉදිරියේදී බස්...
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා තායිලන්තයේ නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ. අද (31) අලුයම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් අග්‍රාමාත්‍යවරයා පිටත්ව ගිය බව එහි කාර්යය භාර නිලධාරීවරයා...
“කලාවේ අරමුණ සහෘදයා ආනන්දයෙන් ප්‍රඥාව කරා කැඳවීම නම්, ඇය එය මැනවින් කර තිබේ.” යැයි නතාෂාගේ ප්‍රහසනය කලාත්මක ප්රකාශනයකි! යනුවෙන් ජීවන්ත ලියනගේ විසින් ලියා ඇති ලිපියක් අගයකරමින්...
තඹුත්තේගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක 14 හැවිරිදි පාසල් සිසුවියකට වට්ස්ඇප් මඟින් අසභ්‍ය දර්ශන හා පණිවුඩ යැවූ එම පාසලේම ගුරුවරයෙක්ව අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ සිසුවියගේ දෙමාපියන් විසින් පරිවාස...
පොල් වගාවට මහත් අභියෝගයක් එල්ල විය හැකි බරපතළ නව කෘමි වසංගත රෝගයක් ශ්‍රී ලංකාවේ පළමු වරට ගාල්ලෙන් සොයාගෙන තිබේ. පොල් සංවර්ධන මණ්ඩලයේ ගාල්ල ප්‍රාදේශීය කළමනාකාරී එච්.ජී....