බුදු දහමට, ඉස්ලාම් ආගමට සහ කිතු දහමට අපහාස කරන ලද තරුණියක් සම්බන්ධයෙන් අද (27) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් වුණි. කොළඹ ප්‍රධාන පාසලක පැවති ප්‍රහසන වැඩසටහනක්...
කැකිරාවේ පාසලක පැවැති පිරිත් පිංකමක් අතරතුරදී කලහකාරි ලෙස හැසිරුණු බව කියන එම පාසලේ සිසුන් 07 දෙනකු කැකිරාව පොලිස් ස්ථානය මගින් අද (27) අත්අඩංගුවට ගෙන තිබේ. කැකිරාව...
හිටපු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙක් වූ ජයන්ත ධනපාල මහතා අද (27) අභාවප්‍රාප්ත වී විය. මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ධනපාල මහතා අභාවප්‍රාප්ත වී ඇත. ධනපාල මහතා...
දිවයින පුරා ඌරන් අතර, වසංගත රෝගී තත්ත්වයක් ව්‍යාප්ත වෙමින් පවතින බව ශ්‍රී ලංකා සත්ත්ව ප්‍රවාහන හා සත්ත්ව නිෂ්පාදන ගොවි සංගමය කියා සිටී. පී.ආර්.ආර්.එස්. නමැති රෝගය මෙලෙස...
ප්‍රදේශ කිහිපයකට අනිද්දා (29) දින පෙරවරු 8 සිට පස්වරු 6 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය පවසයි. ඒ අනුව මාතලේ...
විදුලි බිල සංශෝධනය දින හතළිස් හයක් ප්‍රමාද කිරීම නිසා විදුලි බල මණ්ඩලයට සිදුවූ රුපියල් කෝටි තුන්දහස් දෙසීයක පාඩුව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක...
බොරැල්ල කනත්තේ මෘත ශරීර භූමදාන කිරීමේ කටයුතුවලදී අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ. එම විමර්ශනයට අදාළව බොරැල්ල කනත්තේ...
රුපියල් 50කට ඇතිවූ ආරවුලක් මුල්කරගෙන ගල්කිස්ස ආපනශාලාවක් තුළදී එහි හිමිකරුට පිහියකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලීසිය කියයි. සැකකරු ඝාතනය සඳහා...
නිළ සංචාරයක් සඳහා ජපානයට ගොස් සිටින ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ ඉම්පීරියල් හෝටලයේ දී අද (27) ජපානයේ ප්‍රධාන සංඝනායක, ජපානයේ සවාරා හි පිහිටි ලංකාජි...
පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා සංචාරයක් සඳහා ඩුබායි බලා පෙරේදා (25) රාත්‍රියේ පිටත්ව ගොස් ඇතැයි වාර්තා වේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පෙරේදා (25) රාත්‍රී අටයි...