කටුනායක ගුවන් තොටුපොළේ ප්‍රභූ මගී පර්යන්තයේ අධි තාක්ෂණික ස්කෑන් පරීක්ෂණ යන්ත්‍ර සවි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් රේගු අධ්යක්ෂ ජනරාල්වරයාට...
රිළවුන් අපනයනය කිරීමට එරෙහිව ඉදිරිපත්වූ පෙත්සම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා අද (26) අභියාචනාධිකරණය විසින් නීතිපතිවරයා වෙත ජුනි මස 26දා තෙක් කල් ලබාදුනි. මෙරට රිළවුන් ලක්ෂයක්...
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ පරිපාලන ගැටලු ඇතුළු අක්‍රමිකතා රැසක් පසුගිය 24දා පැවති කෝප් කමිටුවේදී අනාවරණය වී තිබේ. මෙහිදී 021 වසරේ මෙරටින් හමුවූ ඩො. මි. 10...
මාතර වෙහරගම්පිට ප්‍රදේශයේ දී සරුංගල් යැවීම සම්බන්ධයෙන් ඇති වු ආරවුලක් දුරදිග යාමෙන් පසු 16 හැවිරිදි පාසල් සිසුවෙකුට කඩුවකින් පහර දී අතක් කපා දමා බරපතල තුවාල සිදු...
නීතිවිරෝධි ලෙස රත්රන් මෙරටට රැගෙන ඒමේදී රේගු අත්අඩංගුවට පත්ව රු. මිලියන 7.5 ක දඩ මුදලක් ගෙවීමෙන් පසු මුදාහැරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතාට සිය කැමැත්තෙන්...
වෛද්‍ය සාෆි ෂියාබ්දීන්ට එරෙහිව පැවති විනය කටයුතු අවසන් කිරීමට රාජ්‍ය සේවා කොමිසමේ සෞඛ්‍ය සේවා කමිටුව සෞඛ්‍ය ලේකම්වරයාට දන්වා තිබේ. ඔහුව නැවත කුරුණෑගල රෝහලට අනුයුක්ත කිරීමට කටයුතු...
ආයෝජන මණ්ඩලය යටතේ නියමු ව්‍යාපෘතියක් ලෙස කංසා වගා කිරීම සඳහා විශේෂඥයන්ගේ අවසරය හිමිවූ බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරයි. ඔහු මේ බව...
ආයෝජකයන්ට වඩාත් සුබවාදී ව්‍යාපාර පසුබිමක් රට තුළ නිර්මාණය කිරීමට ශ්‍රී ලංකාව මෑත කාලීනව වැදගත් පියවර රැසක් ගෙන ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ජනාධිපතිවරයා...
පුත්තලමේ පාසලක විනයභාර ගුරුවරයෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර සිසුන් 21දෙනා දැඩි ඇප කොන්දේසි මත අද (26) මුදා හැර තිබේ. අද දිනයේදී ඔවුන්ව පුත්තලම මහේස්ත්‍රාත්...
දේවගැති ජෙරම් ප්‍රනාන්දු සිය නීතිඥවරුන් මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඔහු...