මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඉවත් කිරීමේ යෝජනාවට විරුද්ධව පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා ඡන්දය පාවිච්චි කළේය.නීතිවිරෝධී ලෙස මෙරටට රත්තරන් කිලෝ තුන...
පාර්ලිමේන්තුවේ නව කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහ ලේකම් ධුරයට සහකාර මහ ලේකම් ලෙස කටයුතු කළ ටිකිරි කේ. ජයතිලක මහතා ඊයේ (23) දින සිට පත් කළ...
පුත්තලම ප්‍රදේශයේ පාසලක ගුරුවරයෙකුට පහරදුන් සිද්ධියකට සම්බන්ධ සිසුන් සිවුදෙනෙකු මැයි 26 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමට පාසැලට ගොස් ඇති...
ජනක රත්නායක මහතාව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් අද (24) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු යෝජනාව, වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ. එහිදී යෝජනාව ට...
ජුලි 15දා සිට ක්‍රියාත්මක වන පරිදි දේශීයව නිපදවූ පාසල් බෑග් සහ සපත්තු මිල 10%කින් අඩු කිරීමට නිෂ්පාදකයින් එකඟ වී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය...
ඉදිරියේ දී සිදුකිරීමට යෝජිත විදුලිබිල සංශෝධනය පිළිබඳ මිල ගණන් පිළිබඳව විදුලි හා බලශක්ති අමාත්‍ය – කංචන විජේසේකර මහතා අද (24) පාර්ලිමේන්තුවේදී පැවසීය. ඒ අනුව ඒකක 0...
බස් ගාස්තුවට වඩා තුනෙන් එකකට අඩුවෙන් දුම්රිය ගාස්තු පවත්වාගෙන යෑමට ගාස්තු සංශෝධනයක් සිදුකළ යුතු බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි. අද (24) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින්...
හබරාදුව තල්පෙ පොල්දූව පන්සල අසලදී අද (24) උදේ සිදු කළ වෙඩි තැබීමකින් ත්‍රී රෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙක් මිය ගොස් ඔහුගේ බිරිඳ තුවාල ලබා ඇතැයි...
එක්දින තරගාවලියකට සහභාගී වීම සඳහා ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම කටුනායක ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණ තිබේ. ඊයේ (23) රාත්‍රීයේ ඇෆ්ගනිස්තාන කණ්ඩායම දිවයිනට පැමිණි බව “අද දෙරණ” වාර්තාකරු පැවසීය. ශ්‍රී...
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රත්‍රං සහ ස්මාට් දුරකථන සමග රේගු භාරයට ගෙන සිටි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා රුපියල් මිලියන 7.5ක දඩයක්...