ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්ට ලබන 24 වැනිදා පාර්ලිමේන්තු සැසිවාරයට අනිවාර්යයෙන්ම සහභාගි වන ලෙස ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විසින් ලිඛිතව දැනුම් දී තිබේ. ඉරි තුනේ...
ප්‍රකට ව්‍යාපාරිකයකුවු දිනේෂ් ෂාෆ්ටර් ගේ මළ සිරුර තැන්පත් කර ඇති බොරැල්ල සුසාන භූමියේ එම වල ආසන්නයට ගිනි අවි සහිත පොලිස් ආරක්ෂාවක් යොදවා ඇතැයි වාර්තා වේ. බොරැල්ල...
ගම්පොළ, පන්විලතැන්න ප්‍රදේශයේ අද (21) උදෑසන පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් 18 හැවිරිදි තරුණයෙක් තුවාල ලබා තිබේ. මත්පැන් ජාවාරම් සිදුකෙරෙන බවට පොලීසියට ලද තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් නිවසක්...
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ රාජ්‍ය ගිණුම්කාරක සභාවට (කෝපා කමිටුව) දැනුම් දී තිබේ. එම වාර්තාව ලබාගැනීමෙන් පසු ඒ සම්බන්ධයෙන් පෞද්ගලිකව...
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බළ මණ්ඩලයේ නව කැදවුම්කරු ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යාපීඨයේ මධුෂාන් චන්ද්‍රජිත් තේරී පත්ව ඇති බව එම බළමණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා...
කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් මහතා විදේශ කටයුතු අමාත්‍යංශයට කැඳවූ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ මහතා 2023 මැයි 18 වැනි දින...
කොළඹ සුප්‍රකට සලාකා සෙන්කඩ සමූහ ව්‍යාපාරයේ හිමිකරු ගාමිණී නෙත්තිකුමාර මහතාගේ හිටපු බිරිය වන ටෙලි නාට්‍ය නිෂ්පාදිකා සුධර්මා නෙත්තිකුමාර මහත්මියගේ මෙහෙකාර කාන්තාවකගේ මරණය සම්බන්ධයෙන් වැලිකඩ පොලිසියේ උප පොලිස්...
බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනත සංශෝධනයට හා ථෙරවාදී භික්ෂු කතිකාවතක් ඇති කිරීමට අදාළ පනත් කෙටුම්පත මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන්ට. ත්‍රිපිටක සංරක්ෂණ පනත් කෙටුම්පත සහ බෞද්ධ...
කෘෂිකර්ම නවීකරණ වැඩපිළිවෙළේ දී මතුව ඇති ගැටලු නීත්‍යානුකූලව නිරාකරණය කර ගැනීම සඳහා කෘෂි නවීකරණ ලේකම් කාර්යාලයක් කඩිනමින් ස්ථාපිත කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස හිටපු සභාපති ශම්මි සිල්වා මහතා නිතරගයෙන් තේරීපත් වී තිබේ. 2023/2025 කාල සීමාව සඳහා නව නිලධාරී මණ්ඩලය තෝරා පත්කර ගැනීමට අදාළ...