බොරැල්ල ලෙස්ලි රණගල මාවත දුම්රිය හරස් මාර්ගය අසලදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ අදාළ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව...
සියලු ආගමික මධ්‍යස්ථාන හා ආගමික ආයතන ලියාපදිංචිය අනිවාර්ය කරණ නීති පණවන බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා කියයි. ඉදිරි දෙසතිය තුල ඒ...
ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා ආනයනික බඩඉරිඟු කිලෝග්‍රෑමයක් සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 75 සිට රුපියල් 25 දක්වා අඩු කිරීමට කටයුතු කර තිබේ.
ළමා අපයෝජන කිහිපයක් සම්බන්ධයෙන් ඇප පිට සිටය දි පන්සලේ සාමණේර හිමි නමකට බරපතල ලිංගික අතවරයක් කළ බව කියන සූරියවැව රම්මුදුවැව විහාරස්ථානයේ විහාරධිපති ජුනි මස 02 වැනිදා...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 62 වැනි වාර්ෂික මහා සභා රැස්වීම හා නිලවරණය අද (20) පෙරවරු 10.00ට කොළඹ ජයික් හිල්ටන් (JAIC Hilton) හෝටලයේදී පැවැත් වේ. එහිදී තෝරා...
බන්ධනාගාරයේ රඳවා සිටින සරසවි සිසුන් නිදහස් කරන්නැයි ඉල්ලා කළ විරෝධතාවයක් අතරතුරදී පොලිස් රාජකාරියට බාධා කරන ලදැයි කියමින් කිරිබත්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබු අන්තර් විශ්ව විද්‍යාල...
කූඨ ලෙස සකස් කළ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයකින් ශ්‍රී ලංකාවට ඇතුළු වීමට තැත් කළ චීන ජාතිකයෙකු අද (19) අලුයම අත් අඩංගුවට ගෙන ආපසු ඩුබායි වෙත යැවීමට...
මෙරට රිලවුන් ලක්ෂයක් චීන සමාගමක් වෙත අපනයනය කිරීම වැළැක්වීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසර සංවිධාන විසින් ගොනු කර ඇති පෙත්සම ලබන 26 වැනිදා කැඳවන ලෙස...
Update – ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කොළොන්නාව තොග නිමාව (CPSTL) ආයතනයේ කොලොන්නාව නිමා භූමිය තුළ 2020 වසරේ අග භාගයේ දී තෙල් ටැංකි 6ක් ඉදිකිරීමට ජේ.කේ. මුකර්ජි...
තවත් මාස කිහිපයකින් උමා ඔය ව්‍යාපෘතිය ඔස්සේ මෙරට විදුලිබල පද්ධතියට විදුලිය සැපයිය හැකි බව එම ව්‍යාපෘති සමාගම පවසා තිබේ. එම ව්‍යාපෘතියේ ඉදිකිරීම් සමාගම වන ෆරාබ් සමාගමේ...