ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ නව සභාපතිවරයා ලෙස නීති ක්ෂේත්රයේ ප්‍රවීණයකු වන ආචාර්ය හර්ෂ කබ්රාල් පත්කර ඇත. ආචාර්ය හර්ෂ කබ්රාල් මෙරට බුද්ධිමය දේපළ පනත, සමාගම් පනත, වාණිජ...
චීනයේ යුනාන් පළාත සහ ශ්‍රී ලංකාව අතර සමීප සහයෝගීතාවයක් ඇති කර ගැනීමේ අවස්ථා පිළිබඳව සොයා බලන්නැයි යුනාන් පළාතේ ආණ්ඩුකාර වාන්ග් යුබෝ මහතා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන්...
එක්ස්ප්‍රස් පර්ල් සිදුවීම සම්බන්ධයෙන් විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් සිංගප්පූරු මහාධිකරණය හමුවේ හිමිකම් පෑමේ ඉල්ලීමක් ගොනු කර ඇතැයි ද ඒ සම්බන්ධ නඩු විභාග සම්මන්ත්‍රණයක් මැයි...
ගාලුමුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවැති සාමකාමී විරෝධතා ව්‍යාපාරවල සිටි පිරිසට පහරදී අලාභ හානි සිදුකළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයට අදාළව විදෙස් ගමන් තහනම් කර සිටි...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු පත් කර ඇත. ඒ අනුව, ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙසත්, පී. එස්. එම් චාල්ස් මහත්මිය...
පදවිය මහසෙන්පුර ප්‍රදේශයේ නිවසකට පැමිණි පිරිසක් සිදු කළ වෙඩි තැබීමකින් සුළු ව්‍යාපාරිකයකු වූ 38 හැවිරිදි දෙදරු පියකු මියගොස් ඇතැයි පදවිය පොලිසිය පවසයි. සිද්ධියෙන් මියගොස් ඇත්තේ මහසෙන්පුර...
අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය මේ වන විට ඩෙංගු රෝගීන්ගෙන් පිරී ඉතිරී ගොස් ඇති බව වාර්තාවේ. එහි ඩෙංගු රෝගීන් සඳහා මීට පෙර එක් වාට්ටුවක් වෙන් කර...
ප්‍රදේශ කිහිපයකට අද (17) උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් සහ හම්බන්තොට දිස්ක්‍රික්ක සඳහා...
උතුර සහ නැගෙනහිර සහ වයඹ පළාත් වල නව ආණ්ඩුකාරවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද (17) පෙරවරුවේ දිවුරුම් දෙති. වයඹ පළාත් ...
කුසට ආහාරක් හෝ ඇඳිවතවත් නොමැතිව ඉතා අනාරක්ෂිත තත්ත්වයේ සිටි බාලවයස්කාර දරුවන් තිදෙනකු සිය බාරයට ගත් බව මිනුවන්ගොඩ පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය කියයි. 12 හැවිරිදි විශේෂ...