ජනපති නියමයෙන් අද (15) සිට උතුර, නැගෙනහිර සහ වයඹ පළාත් ආණ්ඩුකාරවරුන් ඉවත් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටී. එසේම, නව ආණ්ඩුකාරවරුන් පත් කිරීම එළඹෙන බදාදා...
නියමිත කාලයට ප්‍රථම ජනාධිපතිවරණය පැවැත්වීමේ යෝජනාවට විපක්ෂයේ පූර්ණ සහාය ලබාදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂනායකවරයා සඳහන් කළේ ජනාධිපතිවරණය කඩිනමින් පැවැත්වීමට අදාළ අණපනත් සහ...
ලංකා සතොස කිරිපිටි මිල සහ සීනි මිල අඩු කර ඇති බවත් නව මිල අද (15) සිට ක්‍රියාත්මක වන බවත් ලංකා සතොස පවසා ඇත. ඒ අනුව, කිරිපිටි...
මේ වසරේ ජුනි 13දා සිට දින 100ක කාලයක් පුරාවට නොරොච්චෝලේ බලාගාරයේ 03 වන ඒකකය අක්‍රිය කර තැබෙන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි....
ළමා අපයෝජන වැළැක්වීම සඳහා දැඩි නීති කෙටුම්පත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නීති අංශ වෙත උපදෙස් දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ඇතැම් ගුරුවරුන් සහ...
කළුතර දැරියගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටි ලැගුම්හල් අයිතිකරුගේ බිරිඳ ශරීර ඇප මත මුදාහැරීමටකළුතර මහේස්ත්‍රාත් නීතා හේමමාලි හාල්පන්දෙණිය මහත්මිය නියෝග කළාය. එහිදී නියෝග කර...
ඉදිරියේ දී පාසල් ආශ්‍රිතව ලාදුරු රෝගී පරීක්ෂාවන් සිදුනොකිරීමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා පවසයි. දරුවන්ගේ මානසික තත්ත්වය...
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයක ආපදා සහන කණ්ඩායම් ස්ථානගත කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කර...
වත්මන් ජනාධිපතිවරයාට කඩිනමින් ජනාධිපතිවරණය කැඳවීමට ව්‍යවස්ථානුකූලව බලය ලබාදීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට රජය සැලසුම් කර ඇතැයි වාර්තා වේ. දැනට ක්‍රියාත්මක වන ව්‍යවස්ථා විධිවිධාන අනුව...
ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ක්‍රියාත්මක කරන ඉ – ග්‍රාම නිලධාරී (e – Grama Niladari) ව්‍යාපෘතිය සඳහා 2021 වසරේදී මිලදී ගත් රුපියල් දෙකෝටි විසිඑක් ලක්ෂ අසූ දහස් අටසියයක්...