ජාතික හෙද විශ්ව විද්‍යාලය ස්ථාපික කිරීම සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් අනුමැතිය ලබා දීමටත් ඒ සඳහා පනත් කෙටුම්පත් සකස් කිරීමට වැඩබලන අධ්‍යාපන අමාත්‍ය වශයෙන් ප්‍රවාහන හා මහාමර්ග අමාත්‍ය...
රාජ්‍ය මූල්‍ය කළමණාකරණයට නව පනතක් හඳුන්වාදීමට රජය තීරණය කර තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම් වැඩපිළිවෙළ යටතේ නව රාජ්‍ය මූල්‍ය කළමණාකරණ පනතක් බලාත්මක කිරීමට රජය...
තේ, රබර් සහ පොල් වතු පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. අක්කරයක් හෝ ඊට අඩු පොල් ඉඩම් පමණක් කැබලි කිරීමට හැකිවන පරිදි සීමා පනවමින්...
ශ්‍රී ලංකා මහ බැංකුව පනත් කෙටුම්පත් මේ සතියේ පාර්ලිමේන්තුවේ විවාදයට නොගෙන කල්දැමීමට තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදුකරමින් අග්‍රාමාත්‍යවරයා...
ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණ වැඩසටහන් වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණයක් ලබා ගැනීම සඳහා ලෝක බැංකුව සමග සාකච්ඡා කිරීමේ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. මෙසේ කැබිනට්...
වෙරළබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇතැයි දුම්රිය පාලක මැදිරිය දැනුම් දී තිබේ. පානදුර සහ මොරටුව අතර දුම්රිය මාර්ගයේ දුම්රිය පීල්ලක අලුත්වැඩියාවක් එක් පීල්ලක පමණක් දුම්රිය ධාවනය...
රජයේ රෝහල්වල ගෙවන වාට්ටු පහසුකම හඳුන්වා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ. ශ්‍රී ලාංකික පුරවැසියන්ට මෙන්ම විදේශිකයින්ට ද රජයේ රෝහල්වල ගෙවන වාට්ටු පහසුකම් සැලසීම සඳහා...
කළුතර බාලිකා විදුහලේ 11 වසරේ ඉගෙනුම ලබමින් සිටි 16 හැවිරිදි පාසල් සිසුවියක පස්මහල් ගොඩනැගිල්ලකින් ඇදවටී මියයාම සම්බන්දයෙන් සොයමින් සිටී ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට කළුතර දකුණ පොලිසිය...
වසර 2022-23 මූල්‍ය වර්ෂයේදී ඩොලර් මිලියන 3 ක ශුද්ධ ලාභයක් වාර්තා කර ඇති ශ්‍රීලංකන් ගුවන් සමාගම ඉන්දියාවේ ‘ටාටා සමාගම’ට පැවරීමට ආණ්ඩුවේ ප්‍රධානීන් අතර සාකච්ඡාවක් ඇති බව...
කළුතර නගර මධ්‍යයේ පිහිටි හෝටලයක උඩු මහලින් වැටී මියගිය බව කියන දහසය හැවිරිදි දැරිය ඒම හෝටලයට රැගෙන ගිය LOLC සමාගමේ ද සීසර් කෙනෙකු ලෙස කටයුතු කරන...