ශ්‍රී ලංකාවේ පිහිටි ඉරාන තානාපති කාර්යාලය විසින් පිළිකා ඖෂධ ඇතුළු ඩොලර් මිලියන 1.8 ක් වටිනා අත්‍යාවශ්‍ය ඖෂධ ප්‍රදානයක් භාර දී ඇති බව ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍ය...
කොළඹ සිට හපුතලේ දක්වා ඩීසල් ප්‍රවාහනය කළ බවුසරයක් අද (06) අලුයම 2.30 ට පමණ හල්දුම්මුල්ල බත්ගොඩ ප්‍රදේශයේ දී පාරෙන් ඉවතට පැන නිවසක් මතට පෙරළීමෙන් එහි රියදුරු...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය පොදුරාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවට සහභාගි වූහ. තරුණ සහභාගීත්වය සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා සහය දැක්වීමේදී පොදුරාජ්‍ය මණ්ඩලයේ වැදගත්කම...
ටෙලි නාට්‍ය හා චිත්‍රපට අධ්යක්ෂ ගාමිණි ප්‍රියන්ත මහතාව පැහැරගෙන පහරදීම සම්බන්ධයෙන් වැලිමඩ පොලිසිය විසින් පුද්ගලයන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ. වැලිමඩ නගරයේදී වෑන් රථයකින් පැමිණි...
පසුගිය සැප්තැම්බර් මාසයේදී දෙවැනි එලිසබෙත් රැජිණගේ අභාවයෙන් පසු වේල්සයේ කුමරු ලෙස කටයුතු කළ චාල්ස් රජුගේ රාජාභිෂේකය අදට (06) යෙදී තිබේ. ඒ් අනුව ලන්ඩන් අගනුවර වෙස්ට්මිනිස්ටර් ඇබී...
පළාත් තුනක ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වන්නැයි ජනාධිපති කාර්යාලයෙන් දැනුම් දී ඇති බව වාර්තා වේ. මෙසේ ඉවත්වන්නැයි දැනුම් දී ඇත්තේ නැගෙනහිර, උතුර හා සබරගමුව පළාත් වල ආණ්ඩුකාරවරුන්ට බව...
මෙරට විශාලතම තොරණ ලෙස සැලකෙන පානදුර එක්සත් පොදු වෙළෙඳ සංගමය මගින් පානදුර හොරණ පාරේ ඉදිකර ඇති තොරණය. මෙවර 65 වැනි වරට ඉදිකර ඇති මේ තොරණින් දේවධර්ම...
ඊයේ (04) රාත්‍රියේ සහ අද (05) අලුයම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල බලා පිටත් වූ ගුවන් යානා කිහිපයක් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත යොමු කිරීම සම්බන්ධයෙන් ශ්‍රීලන්කන් ගුවන් සේවය...
කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ නිවසක් බිඳ රුපියල් කෝටි එකහමාරක් පමණ වටිනා රන් භාණ්ඩ සහ විදේශීය මුදල් සොරාගැනීම සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. බොරැල්ලේ පිහිටි නිවසක් තුළ...
කටුනායක ගුවන්තොටුපොළට පැමිණි ගුවන් යානා 03ක් වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කළ බව කටුනායක ගුවන් තොටුපොළ කාර්ය භාර නිලධාරීයා පැවැසීය. කටුනායක ගුවන්තොටුපොළ...