රටපුරා වෙසක් කලාප ස්ථාපිත ප්‍රදේශ සහ බැතිමතුන් විශාල වශයෙන් පැමිණෙන පුජනීය ස්ථාන ආවරණය වන ලෙස ලංකා ගමනා ගමන මණ්ඩලය (ලංගම) විශේෂ බස් රථ සේවාවක් අද (5)...
වෙසක් පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනේ සෑම බන්ධනාගාර යක් ම ආවරණය වන පරිදි පුද්ගලයින් 988 දෙනෙකුට නිදහස ලබාදී තිබේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුව...
2009 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පාකිස්තානයේදී එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි ත්‍රස්තවාදියෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර...
ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ සමීපතමයන් භාවිත කරන ලද ජංගම දුරකථන, ලැප්ටොප් පරිගණක වහාම රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් ගන්නා ලෙස අධිකරණය පොලිසියට ඊයේ (04) නියෝග...
රටතුළ මේවන විට පවතින ඩෙංගු ව්‍යාප්තියට ප්‍රධානතම හේතුව ඩෙංගු වයිරසයේ තුන්වන ප්‍රභේදය බව මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා කියයි. ඩෙංගු රෝගීන්ගේ රුධිර පරීක්ෂාවෙන් මේ බව තහවුරු වී...
සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පුර පසළොස්වක පොහොය අදට (05) යෙදී තිබේ. සිදුහත් කුමරුගේ උපත, බුද්ධත්වයට පත්වීම සහ සම්බුද්ධ පරිනිර්වාණය බෞද්ධ ජනතාව විසින් මෙලෙස සමරනු ලැබේ. මෙරට...
මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් දන්සැල් 7,000කට වැඩි ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසයි. ලියාපදිංචි වී නොමැති දන්සැල් සම්බන්ධයෙන්ද සොයාබැලීමට ඔවුන් තීරණය කර තිබේ....
මැයි 5 වන පුර පසලොස්වක දින රාත්‍රියේ සූර්යයා සහ චන්ද්‍රයා අතරින් පෘථිවිය පිහිටන විට පෘථිවියේ සෙවනැල්ල සඳ මතට පතිත වීම ඇරබිමත් සමග ඡායා චන්ද්‍රග්‍රහණයක් සිදුවන බව...
අ.පො.ස. උසස් පෙළ විභාගයේ උත්තරපත්‍ර පරික්ෂා කිරීමට කටයුතු කරන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය පවසයි. අද (04) කොළඹ පැවති මාධ්‍ය හමුවකචදී එම සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය...
අද (04) දිනයේදී කොළඹ කොටස් හුවමාරුවේ ගණුදෙනු මධ්‍යාහ්න 12.00ට නිමා වේ. වෙසක් පොහොය දිනයට පසුදින සෙනසුරාදා දිනයක් වීම හේතුවෙන් සිය කාර්ය මණ්ඩලයට අමතර වරුවක නිවාඩුවක් ලබාදීම...