ශ්‍රී පාද වන්දනා වාරය වෙසක් පොහෝ දින හෙට (05) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කරන බව ශ්‍රී පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන...
කොරියාවේ පැවැත්වීමට නියමිත ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලියට යන ශ්‍රී ලංකා කණ්ඩායම තොරාඇතත් තවමත් එයට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය දී නොමැත. මේ හේතුවෙන් එහි පුහුණු කටයුතු ඇනහිට ඇතැයි...
ප්‍රංශයේ දී පොලිස් අත්අඩංගුවට පත්ව සිරගතව සිටින ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවකු වන සින්හාරගේ ගේ සමින්ද සිල්වා නොහොත් රත්මලානේ කුඩු අංජු ගේ අපරාධ සම්බන්ධයෙන් වූ...
හිඟුරක්ගොඩ ගුවන්තොටුපොළ ජාත්‍යන්තර සිවිල් ගුවන්තොටුපොළක් බවට සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කියයි. එය සංවර්ධනය...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ජයරත්න හේරත් මහතා ගමන් කළ ජීප් රථයක් වාරියපොල ප්‍රදේශයේදී කුඩා ලොරි රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් 06 දෙනකු...
සාක්ෂි ලබාදීමට අධිකරණය හමුවට නොපැමිණි නවගමුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලයනල් සේනාරත්න මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස දන්වමින් අත්තනගල්ල මහෙස්ත්‍රාත් මංජුල...
මුහුණු පොත ඔස්සේ හඳහන් බැලීමට යැයි පවසමින් රූමත් තරුණියන් රැසකගේ පෞද්ගලික තොරතුරු සහ නිරුවත් ඡායාරූප ලබාගෙන ඒවා ඉවත් කිරීමට රුපියල් ලක්ෂ ගණනින් කප්පම් මුදල් ලබාගත් ජ්‍යොතිෂ්‍යවේදියකු...
තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේක උළෙලට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (4) පෙරවරුවේ මහා බ්‍රිතාන්‍ය බලා පිටව ගියේය. තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවය ලන්ඩන්...
බස්නාහිර පළාතේ ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බැවින් අදාළ ආයතනවල සහ මහජනතාවගේ සහයෝගය ඇතිව පළාතේ ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඩෙංගු කාර්ය සාධක බලකාය සක්‍රීය කරන...
වැලිගම පැලෑන පොහොර ගබඩා දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රීරෝද රථයක් දුම්රියේ ගැටී තිබේ. එම අනතුරෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් හතරදෙනකු තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කර...