අද (03) මධ්‍යම රාත්‍රියේ සිට සිය මිල ගණන් සංශෝධනය වන අයුරු ලිට්රෝ ගෑස් සමාගම විසින් නිවේදනය කර ඇත. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රු....
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව සහ මුදල් කොමිෂන් සභාව සඳහා සාමාජිකයන් පත් කර තිබේ. ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ සභාපතිනිය ලෙස ඩබ්ලිව්. සුධර්මා...
රට තුළ ව්‍යාපාර හිතකාමී පරිසරයක් නිර්මාණය කිරීමේ අරමුණින් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් කාර්ය සාධක බලකා 07ක් යටතේ ආයෝජකයින්ට පහසුකම් සැලසීමේ සේවා සපයන ආයතන 54ක් සැලසුම් කර...
අ.පො.ස උසස් පෙළ විභාග විෂයන් 52ක් සඳහා පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා ප්‍රමාණවත් අයදුම්පත් ලැබී ඇතැයි විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි. තවත් විෂයන් 11ක් සඳහා අයදුම්පත් භාරගැනීමේ...
මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව ක්‍රමවේද යටතේ කළමනාකරණය කිරීමට නියමිත බව වාර්තා වේ. රන්මිණිතැන්න මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය පිළිබඳ කරුණු...
උසස් අධ්‍යාපනය සදහා විදේශගව යළි නොපැමිණි ආචාර්යවරුන්ගෙන් රු. බිලියන 2කට ආසන්න මුදලක් අයවිය යුතු බව පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේදී (කෝප් කමිටුවේදී) පසුගියදා අනාවරණය වී තිබේ....
මඟ නැඟුම යටතේ ඇති සියලුම සමාගම් විසුරුවා හැරීමට තීරණය කර ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ අද (03) පැවති අමාත්‍ය මණ්ඩල...
පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකයන් ලෙස නාමයෝජනා භාර දුන් රාජ්‍ය සේවකයින්ට තමන් තරග කරන දිස්ත්‍රික්කය හැර ළඟම ඇති පළාත් පාලන කොට්ඨාසය තුළ රැකියාවල නිරත වීමට කැබිනට් අනුමැතිය...
ශ්‍රී ලංකා රේගුව හා ඕස්ට්‍රේලියානු දේශසීමා බලකාය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම පිණිස නීතිපතිගේ නිෂ්කාශනය හිමිවී තිබේ. ඒ අනුව, එම අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට මුදල්, ආර්ථික...
ලෝක ජනමාධ්‍ය නිදහස දිනය අදට (03) යෙදී තිබේ. මෙවර ජනමාධ්‍ය නිදහස් දිනයේ තේමාව, ‘අයිතිවාසිකම්වල අනාගතය හැඩගැස්වීම අනෙකුත් සියලුම මානව හිමිකම් සඳහා ධාවකයක් ලෙස අදහස් ප්‍රකාශ කිරීමේ...