2014 වසරේ මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමකට අඩු මුදලකට බදු දීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න...
කළුතර උතුර ප්‍රදේශයේ නිවසක් පිටුපස දී ආයුර්වේද වෛද්‍යවරියක වූ දෙදරු මවක ගෙල කපා ඝාතනය කර ඇතැයි කළුතර උතුර පොලිසිය පවසයි. මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ කළුතර උතුර...
අධිවේගී මාර්ගවල ගාස්තු සංශෝධන කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. අදාළ ගැසට් නිවේදනය පහතින්.
දකුණු පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුර දැරූ අජිත් රෝහණ මහතාව නැගෙනහිර පළාත වෙත මාරු නොකර පොලිස් මූලස්ථානය වෙත මාරු කිරීමට තීරණය කර ඇති බව ජාතික...
වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට සිය රටට ඇතුළුවීම වළක්වාලමින් අමෙරිකා එක්සත් ජනපදය විසින් තහනමක් පනවා තිබේ. මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනාව යටතේ...
සුනාමි අනතුරු පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමට ජංගම දුරකථන සඳහා නාද රටාවක් (Ringtone) හඳුන්වා දීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු යොදා ඇත. මෙරට ජනගහනයෙන් සියයට 99.9කටම ජංගම දුරකථනයක්...
කොළඹ නගරයට හා තදාසන්න නගරවලට දිනපතා පැමිණෙන වාහන නිසා ඇතිවන නාගරික තදබදය අවම කිරීමේ අරමුණින් කොළඹ නගරයේ බහු මහල් රථ ගාල් හතරක් ඉදි කිරීමට සැලැසුම් කර...
වෛද්‍ය හෝ සායනික අපද්‍රව්‍ය කළමනාකරණය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය සඳහා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයෙන් ජපන් යෙන් මිලියන පන්සිය තුනක ව්‍යාපෘති ආධාරයක් ලබාදීමට අදාළ හුවමාරු පත්‍ර අත්සන් කිරීම...
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ශ්‍රී ගෝපාල් බග්ලේ මහතා මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක ස්වාමීන්න්වහන්සේ සහ අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ශ්‍රී ඤාණරතන ස්වාමින්වහන්සේ...
‘ප්‍රබන්ධයක්’ ලෙස සැලකිය හැකි මන්ත්‍රීවරයෙක් විසින් රචනා කරන ලද ග්රන්ථයකින් පදනමක් නොමැති අසත්‍ය පතුරුවා ඇති බවත් ඒ පිළිබඳව තමන් කනගාටුවන බවත් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී ජූලි...